"ඛේට ග්‍රන්ථි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
15 පේළිය:
එක් එක් ඛේට ග්‍රන්ථිය අභ්‍යන්තරිකව අනුඛණ්ඩිකා, ඛණ්ඩිකා නොහොත් ලෝබ් මෙන් නොව. මේවා පැහැදිලිව වෙන් කොට දැකිය හැක්කේ පටකවිද්‍යාත්මක අන්වීක්‍ෂීය නීරීක්‍ෂණ වලින් පමණි.) වලට බෙදී පවතී. මෙම අනුඛන්ඩිකා සම්බන්දක පටක ආවර මගින් වෙන්ව පවතී. ග්‍රන්ථිය තුලට රුධිර වාහිනී සහ ස්නායු ඇතුල් වන්නේ, හයිලම් යනු යම් අවයවයකට රුධිර වාහිනී සහ ස්නායු ඇතුල් වන අභ්‍යන්තරයට නෙරා ගිය හෝ කුහරාකාර ස්ථානයකි) නම් ස්ථානයෙනි. එසේ ඇතුල් වන ස්නායු සහ රුධිර වාහිනී ක්‍රමානුකූලව අනුඛණ්ඩිකා වලට බෙදී යයි.
=== ඛේට ග්‍රන්ථි වල සැකැස්ම ===
සියලුම ග්‍රන්ථි, සම්බන්දක පටක වලින් තැනුණු කෝෂයක ඇසිරී ඇත. අභ්‍යන්තරයේදී ඒවාමේවා සම්බන්දක පටක ආවාර මගින් අනුඛන්ඩිකා වලට වෙන් වී ඇත.
=== ප්‍රණාල සැකැස්ම ===
ග්‍රන්ථි පද්දතියේ ස්‍රාවක ඇසිනයි සම්බන්ද වනුයේ ඉන්ටර්කොලේටඩ් ප්‍රණාල වෙතටයි. ඉන්ටර්කොලේටඩ් ප්‍රණාල, ස්ට්‍රයේටඩ් ප්‍රණාලය වෙත සම්බන්ද වෙයි. ස්ට්‍රයේටඩ් ප්‍රණාලය, ඉන්ටර්කොලේටඩ් ප්‍රණාලය සහ ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාලය සහසම්බන්ද කරයි. ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාල, අනුඛණ්ඩිකා වල පිහිටි ග්‍රන්ථි පද්ධතියේම එක කොටසකි. අනුඛන්ඩිකා,ස්‍රාවක ඇසිනයි අති විශාල ප්‍රමාණයක් එක්රැස් වීමෙන් සමන්විත වී තිබෙනවා. ස්‍රාවක ගර්ත වල ස්‍රාවයන් ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාල ආධාරයෙන් ඉන්ටර්ලොබ්‍යුලර් එක්ස්ක්‍රීටරි ප්‍රණාලය වෙත ගෙන යයි. මෙය සරලව කිවහොත් ස්‍රාවක ගර්ත වල නිපැදවෙන ස්‍රාවයන් ඉන්ටර්කොලේටඩ් ප්‍රණාලය හරහා ස්ට්‍රයේටඩ් ප්‍රණාලය වෙතටත් එමගින් ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාලයටත් එතුලින් ඉන්ටර්ලොබ්‍යුලර් එක්ස්ක්‍රීටරි ප්‍රණාලය වෙතටත් ගමන් කරයි.
 
=== ඇසිනයි ===
23 පේළිය:
මේවා මෙසේ නම් කරනුයේ ඒවා නිර්මාණය වී ඇති සෛල වර්ග අනුවය. මියුකස් ඇසිනයි නිර්මාණය වී ඇත්තේ මියුකස් සෛල වලිනි. සීරස් ඇසිනයි නිර්මාණය වී ඇත්තේ සීරස් සෛල වලිනි. එමෙන්ම මිශ්‍ර ඇසිනයි තැනී ඇත්තේ මියුකස් හා සීරස් යන සෛල දෙවර්ගයෙන්මය. මියුකස් නාලාකාර ගර්ත වටා සීරස් ඩෙමීලුන් සෛල පිහිටා තිබීමෙන් මිශ්‍ර ඇසිනයි නිර්මාණය වේ. මෙහිදී මෙම සීරස් සෛල, මියුකස් ටියුබියුලො අල්වියෝලයි වටා අඩසඳක ස්වරූපයට පිහිටා තිබීම නිසා මෙම සීරස් සෛල ආවරණයට සීරස් ඩෙමීලුන් යන නාමය ලබා දී ඇත. ඩෙමී යනු අර්ධ යන අර්ථය දෙන වචනයකි. ලුන් යනු සඳට භාවිතා කරන ඉංග්‍රීසි සාහිත්‍යාත්මක යෙදුමකි.
===== ග්‍රන්ථි වල ස්වරූප =====
[[File:Types Arrangements of Glands 1.png|thumb|This image shows some of the various possible glandular arrangements. These are the simple tubular, simple branched tubular, simple coiled tubular, simple acinar, and simple branched acinar glands.]]
ප්‍රධාන ග්‍රන්ථි කෝෂයේ ඇති මිලියන ගණනක් වූ කුඩා ග්‍රන්ථි විවිධාකාර ස්වරූප ගනී. එනමුදු ඛේට ග්‍රන්ථි වල බහුලවම පිහිටා ඇත්තේ ඇසිනර් ආකාරයේ උප ග්‍රන්ථි වේ. මේවා ඇසිනයි ලෙස හඳුන්වයි. ඊට අමතරව නාලාකාර හා ගර්ත ආකාරයේ උප ග්‍රන්ථි ඛේට ග්‍රන්ථි වල මෙන්ම ශරීරයේ වෙනත් සනාල ග්‍රන්ථි වලද පිහිටා ඇත.මේ ආකාරයේ ස්වරූප වලින් යුක්ත ග්‍රන්ථි ද ඉහත ආකාරයෙන් සීරස්, මියුකස් හා මිශ්‍ර ලෙස පවතී.<gallery>
[[File:Types Arrangements of Glands 2.png|thumb|This image shows some of the various possible glandular arrangements. These are the compound tubular, compound acinar, and compound tubulo-acinar glands.]]
ගොනුව:Simple_Branched_Acinar_Gland.png| සරලව විභේදනය වූ නාලාකාර ඇසිනයි
ප්‍රධාන ග්‍රන්ථි කෝෂයේ ඇති මිලියන ගණනක් වූ කුඩා ග්‍රන්ථි විවිධාකාර ස්වරූප ගනී. එනමුදු ඛේට ග්‍රන්ථි වල බහුලවමස්‍රාවක පිහිටාප්‍රදේශ ඇත්තේබහුලවම ඇසිනර් ආකාරයේ උපහා ග්‍රන්ථිනාලාකාර ඇසිනර් ආකාරයේ වේ. මේවා ඇසිනයි හා නාලාකාර ඇසිනයි ලෙස හඳුන්වයි. ඊට අමතරව නාලාකාර හා ගර්ත ආකාරයේ උපස්‍රාවක ග්‍රන්ථිප්‍රදේශ ද ඛේට ග්‍රන්ථි වල මෙන්ම ශරීරයේ වෙනත් සනාල ග්‍රන්ථි වලද පිහිටා ඇත.මේ ආකාරයේ ස්වරූප වලින් යුක්ත ග්‍රන්ථිස්‍රාවක ප්‍රදේශ ද ඉහත ආකාරයෙන් සීරස්, මියුකස් හා මිශ්‍ර ලෙස පවතී.<gallery>
ගොනුව:Gray897.png| අල්වියෝලර් ආකාරය
 
</gallery>
<gallery>
Compound_Tubulo-Acinar_Gland.png| සංයුක්ත ලෙස විභේදනය වූ නාලාකාර ඇසිනයි
Simple_Tubular_Gland.png| සරල නාලාකාර ග්‍රන්ථි
</gallery>
<gallery>
Simple_Tubular_Coiled_Gland.png| හැකිළුණු සරල නාලාකාර ග්‍රන්ථි
</gallery>
[[ප්‍රවර්ගය:ජීව විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/ඛේට_ග්‍රන්ථි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි