"ඛේට ග්‍රන්ථි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
15 පේළිය:
එක් එක් ඛේට ග්‍රන්ථිය අභ්‍යන්තරිකව අනුඛණ්ඩිකා, ඛණ්ඩිකා නොහොත් ලෝබ් මෙන් නොව. මේවා පැහැදිලිව වෙන් කොට දැකිය හැක්කේ පටකවිද්‍යාත්මක අන්වීක්‍ෂීය නීරීක්‍ෂණ වලින් පමණි.) වලට බෙදී පවතී. මෙම අනුඛන්ඩිකා සම්බන්දක පටක ආවර මගින් වෙන්ව පවතී. ග්‍රන්ථිය තුලට රුධිර වාහිනී සහ ස්නායු ඇතුල් වන්නේ, හයිලම් යනු යම් අවයවයකට රුධිර වාහිනී සහ ස්නායු ඇතුල් වන අභ්‍යන්තරයට නෙරා ගිය හෝ කුහරාකාර ස්ථානයකි) නම් ස්ථානයෙනි. එසේ ඇතුල් වන ස්නායු සහ රුධිර වාහිනී ක්‍රමානුකූලව අනුඛණ්ඩිකා වලට බෙදී යයි.
=== ප්‍රණාල සැකැස්ම ===
ප්‍රණාල පද්ධතියේ, ස‍්‍රාවක ඇසිනයිග්‍රන්ථි සම්බන්ද වනුයේ ඉන්ටර්කොලේටඩ් ප්‍රණාලයප්‍රණාල වෙතටයි. ඉන්ටර්කොලේටඩ් ප්‍රණාල, ස්ට්‍රයේටඩ් ප්‍රණාලය වෙත සම්බන්ද වෙයි. ස්ට්‍රයේටඩ් ප්‍රණාලය, ඉන්ටර්කොලේටඩ් ප්‍රණාලය සහ ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාලය සහසම්බන්ද කරයි. ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාල, අනුඛණ්ඩිකා වල පිහිටි ග්‍රන්ථි පද්ධතියේම එක කොටසකි. අනුඛන්ඩිකා,ස්‍රාවක ඇසිනයි අති විශාල ප්‍රමාණයක් එක්රැස් වීමෙන් සමන්විත වී තිබෙනවා. ස්‍රාවක ගර්ත වල ස්‍රාවයන් ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාල ආධාරයෙන් ඉන්ටර්ලොබ්‍යුලර් එක්ස්ක්‍රීටරි ප්‍රණාලය වෙත ගෙන යයි. මෙය සරලව කිවහොත් ස්‍රාවක ගර්ත වල නිපැදවෙන ස්‍රාවයන් ඉන්ටර්කොලේටඩ් ප්‍රණාලය හරහා ස්ට්‍රයේටඩ් ප්‍රණාලය වෙතටත් එමගින් ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාලයටත් එතුලින් ඉන්ටර්ලොබ්‍යුලර් එක්ස්ක්‍රීටරි ප්‍රණාලය වෙතටත් ගමන් කරයි.
 
=== ඇසිනයි ===
අපට ඇසිනයි ප්‍රභේද තුනක් ඛේට ග්‍රන්ථි වල දැකිය හැක. මේවා මියුකස් ඇසිනස්, සීරස් ඇසිනස් හා මිශ්‍ර ඇසිනස් නම් වේ.<br />
"https://si.wikipedia.org/wiki/ඛේට_ග්‍රන්ථි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි