"ඛේට ග්‍රන්ථි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
19 පේළිය:
අපට ඇසිනයි ප්‍රභේද තුනක් ඛේට ග්‍රන්ථි වල දැකිය හැක. මේවා මියුකස් ඇසිනස්, සීරස් ඇසිනස් හා මිශ්‍ර ඇසිනස් නම් වේ.<br />
මේවා මෙසේ නම් කරනුයේ ඒවා නිර්මාණය වී ඇති සෛල වර්ග අනුවය. මියුකස් ඇසිනයි නිර්මාණය වී ඇත්තේ මියුකස් සෛල වලිනි. සීරස් ඇසිනයි නිර්මාණය වී ඇත්තේ සීරස් සෛල වලිනි. එමෙන්ම මිශ්‍ර ඇසිනයි තැනී ඇත්තේ මියුකස් හා සීරස් යන සෛල දෙවර්ගයෙන්මය. මියුකස් නාලාකාර ගර්ත වටා සීරස් ඩෙමීලුන් සෛල පිහිටා තිබීමෙන් මිශ්‍ර ඇසිනයි නිර්මාණය වේ. මෙහිදී මෙම සීරස් සෛල, මියුකස් ටියුබියුලො අල්වියෝලයි වටා අඩසඳක ස්වරූපයට පිහිටා තිබීම නිසා මෙම සීරස් සෛල ආවරණයට සීරස් ඩෙමීලුන් යන නාමය ලබා දී ඇත. ඩෙමී යනු අර්ධ යන අර්ථය දෙන වචනයකි. ලුන් යනු සඳට භාවිතා කරන ඉංග්‍රීසි සාහිත්‍යාත්මක යෙදුමකි.
===== ඇසිනර්ඇසිනයි වල ස්වරූප =====
 
[[ප්‍රවර්ගය:ජීව විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/ඛේට_ග්‍රන්ථි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි