"ශ්‍රී දළදා මාළිගාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:බෞද්ධ විහාර එක් කරන ලදී. HotCat භාවිතයෙන්
too much detail to this article. Available in දියවඩන නිලමේ article
64 පේළිය:
 
වර්තමානයෙහි ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේ පදවිය බෞද්ධ නායකත්වයේ සංකේතය වශයෙන් දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වී ඇත. පරම පූජනීය දළදා වහන්සේගේ ගිහි භාරකාරයා ලෙස ආගමික, ජාතික, සාමාජික ආදි වශයෙන් වගකීම් සම්භාරයක් ඔහු වෙත පැවරී ඇත. එනිසාම වර්තමාන දියවඩන නිලමේවරයාගේ කාර්යභාරය වඩා පුළුල් පරාශයක පැතිරී ඇත්තේය. චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර හා ක්‍රියාකාරකම් නො කඩ කොට පවත්වාගෙන යමින් ශ්‍රි දළදා මාලිගාව ලෝක බෞදධ උරුමයක් වශයෙන් සුරක්ෂිත කොට ආරක්ෂා කිරීමත් චිරාගත සාම්ප්‍රදායික පුද සිරිත් නිසි පරිදි ඉෂ්ට සිද්ධ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමත් ඔහු සතු ප්‍රමුඛතම වගකීම වන්නේය. එපමණක් නොව දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධයන්ගේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වමින් පන්සිල් සුරකින දැහැමි සමාජයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය පියවර ගැනීම, දිළිඳු බෞද්ධයන් නගාලීමට හා ආර්ථික දුෂ්කරතා ඇති ගිහි පැවිදි සිසුනට ශිෂ්‍යාධාර ප්‍රදානය, වෙහෙර විහාර හා දහම් පාසල් සංවර්ධනය, වෛද්‍යාධාර ඇතුළු නන් විධ දළදා සරණ සේවා සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමාදි කාලින සමාජ සත්කාරයන් මෙහෙයවීම ද වර්තමාන දියවඩන නිලමේ වරයා සතු කාර්ය භාරයන්ගෙන් සමහරෙකි. ශ්‍රි ලංකාවට පැමිණෙන විදේශ රාජ්‍ය අමුත්තන් ද මෙරට රාජ්‍ය පාලකයන් හා අන්‍ය ප්‍රභූවරු ද මහනුවර ශ්‍රි දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට මෙන්ම දියවඩන නිලමේවරයා බැහැදැකීමට ද අමතකක නොකරති.
 
===1814 සිට පත් කරන ලද දියවඩන නිලමේවරු===
*කපුවත්තෙ අදිකාරම් (1814 - 1824)
*දෙහිගම ලොකු බණ්ඩා (1824 - 1827)
*කුඩා මොල්ලිගොඩ (1827 – 1828)
*කුඩා දෙහිගම (1828 – 1835)
*මුල්ලෙගම අදිකාරම් (1835 – 1842)
*දුල්ලෑවේ අධිකාරම් (1842 – 1848)
*ලොකු බණ්ඩා දෙහිගම (1848 – 1862)
*කුඩා බණ්ඩා දුනුවිල (1862 – 1882)
*කුඩා මුදියන්සේ ගිරාගම (1882 – 1897)
*සෙනෙවිරත්න රත්වත්තේ (1897 – 1901)
*කුඩා බණ්ඩාර නුගවෙල (1901 – 1916)
*පුංචි බණ්ඩා නුගවෙල (1916 – 1937)
*ගරු ටිකිරි බණ්ඩා නුගවෙල (1937 – 1947)
*කුඩා බණ්ඩා නුගවෙල (1947 – 1961)
*හැරිස් ලෙව්කේ රත්වත්තේ (1961 – 1964)
*හීන්බණ්ඩා උඩුරාවණ (1964 – 1974)
*ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විජේරත්න (1974 - 1985)
*නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලෑවේ විජේරත්න (1985 - 2005)
*ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර (2005 - වත්මන්)
 
==සිව් මහා දේවාල==
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_දළදා_මාළිගාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි