"ඉස්ලාම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු 124.43.154.146 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Addbot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිව...
139 පේළිය:
 
ෆික්න් හෝ "නීති විද්‍යාව" මගින් ආගමික ප්‍රායෝගික නීති පිළිබඳ වූ දැනුම ගැන විග්‍රහ කරයි. ඉස්ලාමික නීතිවේදීන් නීතිය හැඳින්විමට යොදා ගත් ක්‍රමය උසුල් අල් - වික්න්(නීතිමය කරුණු හෝ නීති විද්‍යාව පිළිබඳ මුලධර්ම”) නම් වේ. ඉස්ලාම් නීතියේ න්‍යායන්ට අනුව එම නීති වලට බලපාන මුලික ධාතු සතරක් ඇත. ඒවා පිළිවෙලින් කුරානය, නුනාහ්හය (මුහම්මද් පිළිබඳව වූ ක්‍රියා හා කියමන්), මුස්ලිම් ජුරිය පිළිබඳ පොදු එකඟතාවය (ඉජ්මා) හා සාදෘශ්‍ය හේතු (නියාස්) වේ. මුල් ඉස්ලාමීය ජුරීන් හට මුලධර්මවලට වඩා නීතිවල ප්‍රායෝගික බැඳීම වැදගත් විය. 9 වන ශතවර්ෂයේ දි ඇග් ශාෆි නැමැති නීතිඥයා විසින් ඉස්ලාමීය නීතිය පිළිබඳ මුලධර්ම වලට පදනමක් ලබාදුනි එම නීති විද්‍යාව පිළිබඳව මුලධර්ම ඔහුගේ " අල් - රිසාලාහ්" නැමැති පොතේ සඳහන් වේ. (මුලික ධාතු සතර පිළිබඳ වද එහි අන්තර්ගත වේ.)
 
== ඉස්ලාම් යුතුකම් හා වගකීම් - ජිහාඩ් ==
 
ජිහාඩ් යනු ''උත්සාහ දැරීමෙන් දුෂ්කර සටනක් යෙදීම" යන්නයි.ජිහාඩ් යන කුරාණ ඉගැන්වීම මෙම බලහත්කාර කමට හා ඝාතනයන්ට මුසල්මානුවන්ට මග කිවේය. ”තහනම් මාසයන් ඉක්ම ගිය පසු (නුඹලා සමඟ යුද වැදී සිටින) ආදේශකයින්ව දුටු තැන කපා දමවු. ඔවුන්ව සිරභාරයට ගනිවු. ඔවුන්ව වටලවු. ඔවුන් සැඟවෙන සෑම තැනකම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිවු. ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප‍්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අතහරිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලි හා අති කරුණාභරිතය” (අල්-කුර්ආන් 9:5 අත්තව්බා- පසුතැවිල්ල නම් 9 වන පරිචයේ 6 වන කාණ්ඩයේ මෙය සඳහන් වේ. මෙයට මත්තෙන් ඇති පරිචය ගණනාවකම ඇත්තේද විරුද්ධ මතදාරීන් හා යුද්ධාකරන්නට කරන පෙළඹ වීම් ය.)
මෙය සුළුතර ඉස්ලාම් අධිකාරීන්ට අනුව සයවන පියගැටය වේ. ජිහාඩ් යන්නෙහි පුළුල් අදහස මෙන්ම සාම්ප්‍රදායික නිර්වචනය වනුයේද, ''‍යමෙකුගේ උපරිම උත්සාහය, බලය,විර්යය සහ හැකියාව යොදා අසම්මත වස්තූන් සමඟ සටන් කිරීමයි. එම වස්තුව දෘශ්‍ය සතුරෙක් ද, යක්ෂයෙක් ද ආදී වශයෙන් ජීහාඩ් හි විවිධ කාණ්ඩ වෙන්කර දක්වා ඇත. පුර්විකාවකින් තොරව ජිහාඩ් යෙදු විට එයට යුධමය අර්තකථනයක් ලැබේ. ජිහාඩ්හි තවත් අදහසක් නම් ආගමික හා සාදාචාරාත්මක සර්ව සම්පුර්ණත්වය සඳහා යමෙක් දරන උත්සාහය වේ. ඇතැම් මුස්ලිම් අධිකාරීන් එනම් ෂියා හා සුෆිස්වරු 'උත්තම ජිහාඩ්' ස්ව අධ්‍යාත්මික පරිපුර්ණත්වය ලෙස ද 'අව ජිහාඩ්' යුදමය වියදම් ලෙස ද හඳුන්වනු ලැබේ.
 
ඉස්ලාමිය නීතිය අනුව ජිහාඩ් සාමාන්‍යයෙන් ගැනෙනුයේ ඉස්ලාමික රාජ්‍යය බේරා ගැනීම හෝ පුළුල් කිරීමේදී මුස්ලිම් නොවන සටන්කරුවන් වෙත දක්වන යුදමය ආයාසයයි. ජිහාඩ් යනු ඉස්ලාම් දහම තුල සිදු කළ හැකි එකම යුද්ධයයි. මෙය විප්ලවකරුවන්, ප්‍රචණ්ඩ කණ්ඩායම් හෝ ඉස්ලාමීය නොවන අනෙකුත් නායකයන්ට හෝ ඉස්ලාමීය අධිකාරීන්ට යටත් නොවන රාජ්‍ය වලට විරුද්ධව දියත් කළ හැකිය. වර්තමාන මුස්ලිම්වරුන්ට අනුව ජිහාඩ් යනු ආරක්ෂාව සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් වේ.
 
බහුතර මුස්ලිම්වරුන්ට අනුව ජිහාඩ් යනු සාමුහික වගකීමක් වන අතර ඇතැම් අය එම වගකීම පිළිපැදීම වර්ජනය කෙරේ. ෂියාවරුන්ට අනුව වරදකාර ජිහාඩ්වරුන්ව ප්‍රකාශ යටපත් කළ හැක්කේ දිව්‍යමය ලෙස පත් කරන ලද නායකයෙකුට පමණි.
 
== ආගම හා තත්වය ==
"https://si.wikipedia.org/wiki/ඉස්ලාම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි