"දෙවන එලිසබෙත් රැජිණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය:
|1953 ජුනි 2
|-
|'''පෙර රජුපූර්වතමයා'''
|VI වන ජෝර්ජ් රජු
|-
|'''පසුව ඔටුන්න හිමි කුමරාකුමරු '''
|[[චාල්ස් කුමාරයා|චාල්ස් (වේල්සයේ කුමරු)]]
|-
24 පේළිය:
|-
|'''හැදින්වීම්'''
|මහා බිතාන්‍යයේබ්‍රිතාන්‍යයේ මහ රැජින
|-
|-
|
|එඩ්න්බරෝ ආදිපාදවරිය
|එඩ්න්බර ආදිපාද දේවිය
|-
|
36 පේළිය:
|යෝක්හි එළිසබෙත් කුමරිය
|-
|'''රාජකීයරාජ නිවසවංශය'''
|වින්ඩ්සර් රාජ වංශය
|-
|'''රාජකීය ස්ත්‍රෝත්‍රය'''
|‘god‘God save the Queen’
|-
|'''පියා'''
|[[හයවනVI ජෝර්ජ් රජරජු - එක්සත් රාජධානිය|VI ජෝර්ජ් රජු]]
|-
|'''මව'''
|එළිසබෙත් බෝව්ස් ලයන්ලියෝන්
|-
|'''උපත'''
61 පේළිය:
 
 
'''දෙවන එළිසබෙත් රැජින''' වූ කලී නිදහස් ජනපද දහසකදදහසයකද, මුහුදෙන් එතෙර යටත් විජිතයන් වලද පාලිකාවයිරාජ්‍ය නායිකාවයි. ඇය වාසය කරනුයේ එක්සත් රාජධානිය තුළයි. ඇය සතුව තිබූ පැරණි රාජධානිය ඇයගේ මුතුන් මිත්තන් විසින් පාලනය කරන ලද, දේශයන් වලින්ද සමන්විත විය. ඇගේ පියාවූ හය වන ජෝර්ජ් රජු 1952 පෙබරවාරි මස මියයාමෙන් පසු ඇය සිහසුනට පත්වුවාය.
 
එක්සත් රාජධානියට අමතරව ඇය [[කැනඩාව]], [[ඕස්ට්‍රේලියාව]], [[නවසීලන්තය]], [[ජැ‍මෙයිකාව]], [[බර්බඩෝසය]], [[ග්‍රෙනාඩාව]], [[පැපුවා නිව්ගිනියාව]], [[සොලමන් දූපත්]], [[තුවාලූ]], [[ශාන්ත ලුසියා]], [[ශාන්ත වින්ස්ටන්]] සහ ‍[[ග්‍රෙනඩ්න්ස්]], [[ඇන්විගුවා]] සහ [[බාබුවා]], [[බෙලිසය]] සහ [[ශාන්ත කෙට්ස් සහ හෙවිස්]] යන රටවලද රැජින ලෙස කටයුතු කරයි. එම සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලබන්නේ එතුමිය විසිනි.
71 පේළිය:
ඇයගේ සුවිශාල රාජ්‍යයේ විශාල වෙනස්කම් අද වනවිට සිදුවෙමින් පවතී. එනම් බොහෝ රාජ්‍යයන් අද බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් අත්මිදී ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ දරති.
 
1947 එළිසබෙත් රැජින පිලිප් කුමරු සමඟ විවාහ වුවාය. ඔහු උපත ලැබුවේ ග්‍රීසියේ සහ ඩෙන්මාකයේ පිලිප් කුමරු ලෙස වුවද, ජාති ප්‍රවේශනයෙන් පසු ඔහු පිලිප් මවුන්ට්බැටන් සහ එඩින්බරහිඑඩින්බරෝහි ආදිපාද යන නම් වලින් හඳුන්වනු ලැබීය. වර්තමානය වනවිට මෙම දෙපළට දාව දරුවන් හතර දෙනකු සහ මුණුපුරන් අටදෙනකු ඇත. අටවැන්නාවූ විස්කවුන්ට්ජේම්ස්, සෙවර්න් හි විස්කවුන්ට්වරයා උපත ලැබුවේ 2007 දෙසැම්බර් 17, එඩ්වඩ් කුමරු සහ සොපීසොෆී කුමරියට දාවය.
 
 
"https://si.wikipedia.org/wiki/දෙවන_එලිසබෙත්_රැජිණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි