"නිධන්ගත රෝග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:නිධන්ගත රෝග එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
1 පේළිය:
සෙමින් සෙමින් උග්‍ර වන සහ දිගු කාලසීමාවක් හෝ මරණය දක්වා සිරුරේ පවතින රෝග වෛද්‍යවේදයේදී '''නිධන්ගත රෝග''' ලෙස හැඳින්වේ.
 
==නිදසුන්==
 
===බෝ නොවන නිධන්ගත රෝග===
* අධි රුධිර පීඩනය
* දියවැඩියාව
* ඇදුම
* බොහෝ පිලිකා වර්ග
* බොහෝ ජානගත රෝග
 
===බෝ වන නිධන්ගත රෝග===
* ඒඩ්ස්
* (අතීතයේදී) ලාදුරු
 
 
"https://si.wikipedia.org/wiki/නිධන්ගත_රෝග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි