"ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
රටක ප්‍රධානතම නීතිය ලෙස සලකනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ගැඹුරැ විෂයයක් වන මෙහි ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය, මුලික අයිතිවාසිකම්, ඡන්ද ක්‍රමය සහ බලතල බෙදීම වැනි කරුණු අඩංගුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමතරව මූලික වශයෙන් වර්තමාන ශ්‍රී ලංකාවේ නීතිය කොටස් දෙකකට වෙන්කළ හැකිය.
 
# අපරාධ නීතිය: නීතිය මගින් ''''අපරාධ'''' ලෙස නිර්වචනය කර ඇති වරදවල් සම්බන්ධයෙන් කටයුතු කරන නීතිය
=='''1. අපරාධ නීතිය'''==
 
# සිවිල් නීතිය: අපරාධ නීතිය යටතට නොවැටෙන වෙනත් ඕනෑම නීති ක්‍රමයක ප්‍රතිපාදනයන්.
නීතිය මගින් ''''අපරාධ'''' ලෙස නිර්වචනය කර ඇති වරදවල් සම්බන්ධයෙන් කටයුතු කරන නීතිය
 
=='''2. [[සිවිල් නීතිය - ශ්‍රී ලංකාව|සිවිල් නීතිය]]'''==
 
අපරාධ නීතිය යටතට නොවැටෙන වෙනත් ඕනෑම නීති ක්‍රමයක ප්‍රතිපාදනයන්.
 
[[රූපය:ශ්‍රී_ලංකාවේ_නීතිය.JPG|575p]]
[[රූපය:SCALE.JPG.jpg|150px|right]]
 
=='''1. අපරාධ නීතිය - (Criminal law)'''==
 
අපරාධ වරදක් මුළු මහත් සමාජයටම එරෙහිව සිදුකරනු ලබන වරදක් ලෙස සැලකේ.මේ අනුව අපරාධ සිදු කරනු ලැබූයේ යැයි සැක කරන පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරනුයේ රජය විසිනි.
Line 30 ⟶ 26:
 
[[රූපය:LawBooks.jpg|200px|left]]
=='''2. සිවිල් නීතිය - (Civil law)'''==
 
සිවිල් ආරවුල් යනු අන්තර් පුද්ගල ආරවුල් වේ. සිවිල් ආරවුලකදී පුද්ගලයකුට තමා විසින්ම තමාගේ වියදමින්ම නඩු පැවරීමට සිදු වේ.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_නීති_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි