"මුද්‍රණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 71 interwiki links, now provided by Wikidata on d:q11034 (translate me)
No edit summary
4 පේළිය:
===යුරෝපය===
[[Image:Jingangjing.jpg|thumb|චීනයේ ටැන්ග් රාජවංශයේ මුද්‍රණය කරන ලද සංකීර්ණ මුඛ චිත්‍රයකි]]
වර්ෂ 13001300දී වන විට යුරෝපයට මෙමඅච්චු මුද්‍රණ කලාව යුරෝපයට පැමිණියේ රෙදි මත මුද්‍රණයමුද්‍රණ කටයුතු සිදුකිරීම සඳහා කිරීමටය. ආගමික අරමුණු සඳහා විශාල වශයෙන් අලංකාර ලෙස පින්තාරු මුද්‍රණය කරන ලදී. වර්ෂ 1400 පමණ වන විට කඩදාසි පහසුවෙන් ලබාගත හැකි වූ නිසා, මෙමධර්මයානුකූල මාධ්‍යලී වෙනස්කැටයම් වීඅච්චු මගින් මුද්‍රණය කරන ලද කඩදාසි වලින්හා කාඩ්ක්‍රීඩා මුද්‍රණයකිරීමට කිරීමටත්,භාවිතා ආගමිකකරන පින්තූරකඩදාසි ලීකුටිටම්, කැටයම්වැඩි වශයෙනුත්වශයෙන් දක්නට ලැබුණිහැකි විය. 1425 සිට මෙම මුද්‍රණ කටයුතුකටයුතුවල විශාලසීග්‍ර වශයෙන්වැඩිවීමක් සිදුදක්නට වියලැබුණි.
පහළොස්වන සියවසේ මැද භාගය පමණ වනවිට ලී කැපුම් පොත් හා බ්ලොක් පොත්, විස්තර හා පින්තූර දෙකම ඇතුලත් කොට නිර්මාණය විය. පොත් හා අත් පිටපත් එහා මෙහා ගෙනයා හැකි ලෙස සකසන ලදී. විද්‍යාර්ථීන් අතර මේ පිළිබඳව විවිධ මත වාද ඇති විය. ඔවුන්ගේ හඳුන්වා දීම් කලින් සිදු කරනවාද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ මතය වුයේ එම හඳුන්වා දීම් ජංගම ආකාරයෙන් සිදු කිරීම සුදුසු බවයි.(1440-1460)
මුද්‍රණ ක්‍රියාවලිය සඳහා කඩදාසි අවශ්‍ය වූ අතර ඒවා යුරෝපයට ගෙන එන ලද්දේ චීනයෙනි. ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ කඩදාසි චීනයෙන් ගෙන්වනු ලැබුවත් ඒවායේ මුද්‍රණය කිරීමේ හැකියාව නොතිබුණු බවයි. ඇතැම් සාක්ෂි වලින් මුද්‍රණ ශිල්පයයේ ආභාෂය ලද්දේ ආසියාවෙන් සහ යුරෝපයෙන් ලැබුණු බව තහවුරු වේ.
අතින් පිටපත් කිරීම හෝ අච්චු මඟින් මුද්‍රණයට සාපේක්ෂව ජංගම ආකාරයේ මුද්‍රණ ක්‍රියාවලිය මඟින් එම කේෂ්ත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කරයි.
"https://si.wikipedia.org/wiki/මුද්‍රණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි