"කාර්යය (භෞතික විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
10 පේළිය:
නිදසුනක් ලෙසින්, නිවුටන 10 බලයක් (''F'' = 10 N) යෙදවෙන ලක්ෂ්‍යයක්, මීටර 2 (''d'' = 2 m) ගමන් කරයි නම්, බලය විසින් කෙරෙන කාර්යය ''W'' = (10 N)(2 m) = 20 N m = 20 J වෙයි. . මෙය දළ වශයෙන්, 1 කිග්‍රෑ බරක් පොළොවේ සිට පුද්ගලයෙකුගේ හිසට උඩින් දක්වා, ගුරුත්වයට එරෙහිව එසවීම සඳහා සිදුකෙරෙන කාර්යයයි. එම දුර ප්‍රමාණයම තුල දෙගුණයක් බර එසවීමෙන් හෝ එම බරක් ප්‍රමාණයක්ම දෙගුණයක් දුර තුල එසවීමෙන් හෝ සිදු කළ කාර්යය දෙගුණ වන බව සටහන් කර ගන්න.
 
== ඒකක ==
කාර්යයේ SI ඒකකය, [[ජූලය]] (J) වන අතර, එය අර්ථදැක්වෙන්නේ, එක් [[නිවුටනය (ඒකකය)|නිවුටනයක]] බලයක් එක් [[මීටරය|මීටරයක]] දුරක් තුල යෙදවීම නිසා සිදු කෙරෙන කාර්යය ලෙසිනි.
 
බලය හා විස්ථාපනය යන රාශි දෙකම දෛශික වන අතර ඒ දෙකෙහි තිත් ගුණිතය මගින් අදිශ රාශියක් වන යාන්ත්‍රික කාර්යය ගණනය කරනු ලැබේ.
"https://si.wikipedia.org/wiki/කාර්යය_(භෞතික_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි