"කාර්යය (භෞතික විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
8 පේළිය:
:<math>W = Fd</math> යන ගුණිතයෙන් දැක්වෙයි.
 
නිදසුනක් ලෙසින්, නිවුටන 10 බලයක් (''F'' = 10 N) යෙදවෙන ලක්ෂ්‍යයක්, මීටර 2 (''d'' = 2 m) ගමන් කරයි නම්, බලය විසින් කෙරෙන කාර්යය ''W'' = (10 N)(2 m) = 20 N m = 20 J වෙයි. . මෙය දළ වශයෙන්, 1&nbsp;කිග්‍රෑ බරක් පොළොවේ සිට පුද්ගලයෙකුගේ හිසට උඩින් දක්වා, ගුරුත්වයට එරෙහිව එසවීම සඳහා සිදුකෙරෙන කාර්යයයි. එම දුර ප්‍රමාණයම තුල දෙගුණයක් බර එසවීමෙන් හෝ එම බරක් ප්‍රමාණයක්ම දෙගුණයක් දුර තුල එසවීමෙන් හෝ සිදු කළ කාර්යය දෙගුණ වන බව සටහන් කර ගන්න.
 
 
"https://si.wikipedia.org/wiki/කාර්යය_(භෞතික_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි