"කාර්යය (භෞතික විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
8 පේළිය:
:<math>W = Fd</math> යන ගුණිතයෙන් දැක්වෙයි.
 
නිදසුනක් ලෙසින්, නිවුටන 10 බලයක් (''F'' = 10 N) යෙදවෙන ලක්ෂ්‍යයක්, මීටර 2 (''d'' = 2 m) ගමන් කරයි නම්, බලය විසින් කෙරෙන කාර්යය ''W'' = (10 N)(2 m) = 20 N m = 20 J වෙයි. . මෙය දළ වශයෙන්, 1&nbsp;කිග්‍රෑ බරක් පොළොවේ සිට පුද්ගලයෙකුගේ හිසට උඩින් දක්වා, ගුරුත්වයට එරෙහිව එසවීම සඳහා සිදුකෙරෙන කාර්යයයි.
 
 
බලය හා විස්ථාපනය යන රාශි දෙකම දෛශික වන අතර ඒ දෙකෙහි තිත් ගුණිතය මගින් අදිශ රාශියක් වන යාන්ත්‍රික කාර්යය ගණනය කරනු ලැබේ.
 
 
 
 
මෙහි f යනු බලය හා විස්ථාපන දෛශිකය අතර කෝණයයි.
"https://si.wikipedia.org/wiki/කාර්යය_(භෞතික_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි