"කාර්යය (භෞතික විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
4 පේළිය:
 
ප්‍රංශ ගණිතඥ [[ගැස්පා-ගුස්ටාෆ් කොරියෝලිස්]]විසින්, ''කාර්යය'' යන පදය, 1826දී, මුලින්ම හඳුන්වාදුන්නේ, <ref>{{උපන්‍යාස පොත | last = ජැමර් | first = මැක්ස් | title = කන්සෙප්ට්ස් ඔෆ් ෆෝර්ස් | publisher = ඩෝවර් පබ්ලිකේෂන්ස්, ඉන්කෝ. | year = 1957 | isbn = 0-486-40689-X |page= 167; අධෝසටහන 14 |url=http://books.google.com/?id=CZtEBcmOe6gC&printsec=frontcover#PPA167,M1 }}</ref><ref>කොර්යෝලිස්, ගුස්ටාෆ්. (1829). [http://www.eoht.info/page/Calculation+of+the+Effect+of+Machines කැල්කුලේෂන්ස් ඔෆ් දි එෆෙට්ස් ඔෆ් මෙෂින්ස්], හෝ කන්සිඩරේෂන්ස් ඔන් දි යූස් ඔෆ් එන්ජින්ස් ඇන්ඩ් දෙයා ඉවැලුවේෂන් (Du Calcul de l'effet des Machines, ou Considérations sur l'emploi des Moteurs et sur Leur Evaluation). පැරිසිය: කැරිලොන්-ගොයුරි, ලිබරෙරි.</ref> ජලයෙන් යටවූ යපස් පතල් වලින්, ජලය පනිට්ටු ඉවතට ඔසවා ලීමට, මුල්කාලීන වාෂ්ප එන්ජින් භාවිතය පදනම් කොට ගෙන, "උසකට බරක් ''එසවීම'' ලෙසිනි". කාර්යය සඳහා [[SI ඒකකය]], නිවුටන-මීටර හෝ [[ජූල්]] (J) වෙයි.
 
බලයේ දිශාවට ''d'' විස්ථාපනයකට ලක්වන ලක්ෂ්‍යයක් මත යෙදෙන නියත ''F'' විශාලත්වයක් සහිත බලයක් විසින් සිදුකෙරෙන කාර්යය,
:<math>W = Fd</math> යන ගුණිතයෙන් දැක්වෙයි.
 
 
බලය හා විස්ථාපනය යන රාශි දෙකම දෛශික වන අතර ඒ දෙකෙහි තිත් ගුණිතය මගින් අදිශ රාශියක් වන යාන්ත්‍රික කාර්යය ගණනය කරනු ලැබේ.
"https://si.wikipedia.org/wiki/කාර්යය_(භෞතික_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි