"කාර්යය (භෞතික විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
2 පේළිය:
 
[[භෞතික විද්‍යාව|භෞතික විද්‍යාවෙහිදී]], වස්තුවක් මත ක්‍රියා කරන [[බලය|බලයක්]] '''කාර්යයක්''' සිදුකරන බවට සැලකෙන්නේ, යොදවනු ලබන ලක්ෂ්‍යයෙහිදී, කුමන හෝ කුඩා ප්‍රමාණයක වුවද, විස්ථාපනයක් බලයෙහි දිශාවට සිදු කරන විටදීය. මේ අනුව, බලයක් විසින් කාර්යයක් සිදුකරනු ලබන්නේ, එය විසින් චලිතයක් ඇති කරන විටදීය. <ref>ජේ. ඩබ්. කොන්රොයි, [http://books.google.com/books?id=hL0SAQAAMAAJ&printsec=frontcover&dq=elementary+mechanics&source=bl&ots=8PoepL-mNp&sig=b8RZFK66vyihk4oMQcna5D8D45A&hl=en&sa=X&ei=020gUMnAJKKc2AW00YH4BQ&ved=0CE0Q6wEwBA#v=onepage&q&f=false '' එ. ජ. නාවුක ඇකඩමියෙහි ගණිත අධ්‍යයනාංශය විසින් සකස් කළ: එලිමෙන්ටරි මිකැනික්ස් ''] දෙවන සංස්., ද ලෝඩ් බැල්ටිමොර් මුද්‍රණාලයය, බැල්ටිමෝර්, 1922.</ref>
 
ප්‍රංශ ගණිතඥ [[ගැස්පා-ගුස්ටාෆ් කොරියෝලිස්]]විසින්, ''කාර්යය'' යන පදය, 1826දී, මුලින්ම හඳුන්වාදුන්නේ, <ref>{{උපන්‍යාස පොත | last = ජැමර් | first = මැක්ස් | title = කන්සෙප්ට්ස් ඔෆ් ෆෝර්ස් | publisher = ඩෝවර් පබ්ලිකේෂන්ස්, ඉන්කෝ. | year = 1957 | isbn = 0-486-40689-X |page= 167; අධෝසටහන 14 |url=http://books.google.com/?id=CZtEBcmOe6gC&printsec=frontcover#PPA167,M1 }}</ref><ref>කොර්යෝලිස්, ගුස්ටාෆ්. (1829). [http://www.eoht.info/page/Calculation+of+the+Effect+of+Machines කැල්කුලේෂන්ස් ඔෆ් දි එෆෙට්ස් ඔෆ් මෙෂින්ස්], හෝ කන්සිඩරේෂන්ස් ඔන් දි යූස් ඔෆ් එන්ජින්ස් ඇන්ඩ් දෙයා ඉවැලුවේෂන් (Du Calcul de l'effet des Machines, ou Considérations sur l'emploi des Moteurs et sur Leur Evaluation). පැරිසිය: කැරිලොන්-ගොයුරි, ලිබරෙරි.</ref> ජලයෙන් යටවූ යපස් පතල් වලින්, ජලය පනිට්ටු ඉවතට ඔසවා ලීමට, මුල්කාලීන වාෂ්ප එන්ජින් භාවිතය පදනම් කොට ගෙන, "උසකට බරක් ''එසවීම'' ලෙසිනි".
 
බලය හා විස්ථාපනය යන රාශි දෙකම දෛශික වන අතර ඒ දෙකෙහි තිත් ගුණිතය මගින් අදිශ රාශියක් වන යාන්ත්‍රික කාර්යය ගණනය කරනු ලැබේ.
"https://si.wikipedia.org/wiki/කාර්යය_(භෞතික_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි