"කාර්යය (භෞතික විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
1 පේළිය:
{{යළියොමුව|යාන්ත්‍රික කාර්යය|භෞතික විද්‍යාවෙහි "කාර්යය" යන්න සඳහා අනෙකුත් භාවිතා|කාර්යය (විදුලි)|සහ|කාර්යය (තාපගති විද්‍යාව)}}
 
[[භෞතික විද්‍යාව|භෞතික විද්‍යාවෙහිදී]], වස්තුවක් මත ක්‍රියා කරන [[බලය|බලයක්]] '''කාර්යයක්''' සිදුකරන බවට සැලකෙන්නේ, යොදවනු ලබන ලක්ෂ්‍යයෙහිදී, කුමන හෝ කුඩා ප්‍රමාණයක වුවද, විස්ථාපනයක් බලයෙහි දිශාවට සිදු කරන විටදීය. මේ අනුව, බලයක් විසින් කාර්යයක් සිදුකරනු ලබන්නේ, එය විසින් චලිතයක් ඇති කරන විටදීය. <ref>ජේ. ඩබ්. කොන්රොයි, [http://books.google.com/books?id=hL0SAQAAMAAJ&printsec=frontcover&dq=elementary+mechanics&source=bl&ots=8PoepL-mNp&sig=b8RZFK66vyihk4oMQcna5D8D45A&hl=en&sa=X&ei=020gUMnAJKKc2AW00YH4BQ&ved=0CE0Q6wEwBA#v=onepage&q&f=false '' එ. ජ. නාවුක ඇකඩමියෙහි ගණිත අධ්‍යයනාංශය විසින් සකස් කළ: එලිමෙන්ටරි මිකැනික්ස් ''] දෙවන සංස්., ද ලෝඩ් බැල්ටිමොර් මුද්‍රණාලයය, බැල්ටිමෝර්, 1922.</ref>
 
බලය හා විස්ථාපනය යන රාශි දෙකම දෛශික වන අතර ඒ දෙකෙහි තිත් ගුණිතය මගින් අදිශ රාශියක් වන යාන්ත්‍රික කාර්යය ගණනය කරනු ලැබේ.
64 පේළිය:
 
සාමාන්‍යයෙන් බාහිර කාර්ය්‍ය චලනය වන පද්ධතිය අතර ඇති ඝර්ෂණ බලය මගින් හෝ අභ්‍යන්තර සංස්ථිතික නොවන බල මගින් හෝ තාපය ලෙස ශක්ති හානියෙන් සිදුවේ.
 
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
"https://si.wikipedia.org/wiki/කාර්යය_(භෞතික_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි