"කාර්යය (භෞතික විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
1 පේළිය:
{{යළියොමුව|යාන්ත්‍රික කාර්යය|භෞතික විද්‍යාවෙහි "කාර්යය" යන්න සඳහා අනෙකුත් භාවිතා|කාර්යය (විදුලි)|සහ|කාර්යය (තාපගති විද්‍යාව)}}
 
[[භෞතික විද්‍යාව|භෞතික විද්‍යාවෙහිදී]], වස්තුවක් මත ක්‍රියා කරන [[බලය|බලයක්]] '''කාර්යයක්''' සිදුකරන බවට සැලකෙන්නේ, යොදවනු ලබන ලක්ෂ්‍යයෙහිදී, කුමන හෝ කුඩා ප්‍රමාණයක වුවද, විස්ථාපනයක් බලයෙහි දිශාවට සිදු කරන විටදීය.
යාන්ත්‍රික කාර්යය
 
බලය සහ විස්ථාපනය
 
බලය හා විස්ථාපනය යන රාශි දෙකම දෛශික වන අතර ඒ දෙකෙහි තිත් ගුණිතය මගින් අදිශ රාශියක් වන යාන්ත්‍රික කාර්යය ගණනය කරනු ලැබේ.
"https://si.wikipedia.org/wiki/කාර්යය_(භෞතික_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි