"හෙපටයිටීස් ඒ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{Infobox disease | Name =හෙපටයිටීස් ඒ | Image = Jaundice eye.jpg | Caption ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

13:09, 4 ජූනි 2013 තෙක් සංශෝධනය

හෙපටයිටීස් ඒ යනු සෙංගමාල ප්‍රභේදයට අයත් බොවන රෝගයකි. මෙය දූෂිත ජලය පරිහරණයෙන් බෝවන අතර එමඟින් අක්මාව ආසාදනයවේ. ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂන ඇති වීමට සති 2ත් 6ත් අතර කාලයක් ගතවේ. සාමාන්‍ය වර්ධන කාලය දින 28කි. මෙම රෝගය සනීපාරක්ෂාව අඩු ප්‍රදේශ වල ඉක්මනින් පැතිරේ.[1]

හෙපටයිටීස් ඒ
වර්ගීකරණය සහ බාහිර සම්පත්
ඇස් කහ වීම
ICD-10B15.
ICD-9070.0, 070.1
DiseasesDB5757
MedlinePlus000278
eMedicinemed/991 ped/977
MeSHD006506

රෝග ලක්ෂන

හෙපටයිටීස් ඒ රොගයෙහි මූලික රෝග ලක්ෂන ඉන්ෆ්ලුවෙන්සාවට සමානවේ. නමුත් ඇතැම් පුද්ගලයන්ට (විශේෂයෙන් ලමුන්ට) කිසිදු රොග ලක්ෂනයත් ඇති නොවේ. බොහෝ අවස්ථා වල රෝග ලක්ෂන මාස 2 ක් පමණ පවතී. නමුත් ඇතැම් පුද්ගලයන් මාස 6ක් පමණ රොගීව සිටිය හැක.

මූලාශ්‍ර

  1. "Hepatitis A Virus" (PDF). Department of Health and Human Services. සම්ප්‍රවේශය 4 June 2013.
"https://si.wikipedia.org/w/index.php?title=හෙපටයිටීස්_ඒ&oldid=266393" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි