"ලෝක ජනගහන දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[File:Countries by population density.svg|thumb|350px|ලෝකයේ රටවල් ජන ගණත්වය අනුව2007අනුව (2007)]]
'''ලෝක ජනගහන දිනය''' සෑම වසරකම ජූලි මස 11 වැනි දින සමරයි. එයින් බලාපොරොත්තුවන්නේ ලෝක ජනගහනයේ වර්ධන පිලිබඳ පරීක්ෂාවෙන් කටයුතු කිරීමටයි. මෙම සැමරුම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පාලන කවුන්සලය විසින් පිහිටුවන ලදි. මෙය 1987 ජූලි 11 වැනි දින ලෝක ජනගහනය ආසන්න වශයෙන් බිලියන පහක් වීම හේතුවෙන් පිහිටුවන ලදි.
 
"https://si.wikipedia.org/wiki/ලෝක_ජනගහන_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි