"සෝවාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 112.134.230.209 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Singhalawap ගේ අවසන් අනුවාදය වෙත ප්‍...
1 පේළිය:
සෝතාපන්න හෙවත් සෝවාන් ඵලයට ලැබීම යනු නිර්වාණය සඳහා ගමන් කරන මාර්ගයේ පළමුවැනි පියවර සාක්ෂාත් කරගැනිමයි. එය ගඟක් හරහා ගමන් කිරිමේදි පළමුවෙනි ගොඩ බිමට පැමිණීම වැනිය.
 
බුද්ධ දේශනාවට අනුව සෝවාන් ඵලයට පැමිණීමෙන් පසු අනිවාර්යෙන්ම මේ භවයේදී හෝ තවත් භව 7 ක් ඇතුළත දී නිර්වාණය අවබෝධ කර ගනී. එසේම සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයා ඉදිරි ආත්ම 7 තුළදී පහත් හෝ දුක් සහිත (සත්ව, ප්‍රේත, නිරය) භවයක උපත නොලබයි. ඔවුන් බුද්ධ දේශනාව පිළිබඳ නොබිඳෙන ග්‍රහණයක් ලබාගෙන ඇත. එසේම තෙරුවන් (බුද්ධ, ධම්ම, සංඝ) කෙරෙහි අචල විශ්වාසයකින් යුක්තව ශීලය සපුරා සොවාන් ඵලයට පැමිණි පුද්ගලයාගේ ධර්ම ඇස විවෘතව පවතින නිසා හොඳින් ධර්මය අවබෝධ කර ගැනීමට සමත්ය.
සෝවාන් ඵලයට පැමිණිමේදි ප්‍රහීණ වන සංයෝජන නම් ,
 
- සක්ඛාය - දිට්ඨි (මමත්වය)
 
- විචිකිච්ඡා - (ධර්මය පිළිබඳ සැකය)
 
- සීලබ්බත පරාමාස (පුජාවිධි කෙරහි නොබැඳිම)
 
== සෝතාපත්ති මාර්ගය ==
 
සෝතාපන්න මාර්ගයේ ගමන් කරන්නා සංයෝජන 3 ක් බිඳ දමයි.
 
- ශරිරය තුළ හැඟීම, දැනීම සහිත ස්ථිර ආත්මයක් හෝ භූතයෙක් වෙසේ යන මිත්‍යා දෘෂ්ටියෙන් මිදීම.
 
- උග්‍රතපසෙන් තොර විමුක්තිය ලබා ගත හැකි බවට පවතින මිත්‍යා දෘෂ්ටියෙන් මිදීම
 
- අනාගත භව හා කර්මය පිළිබඳ සැකය දුරු කර ගැනීම
 
මෙම කරුණු අවබෝධ කරගන්නා තැනැත්තෝ සොවාන් ඵලයට පැමිණෙති. එසේම ඔවුන් නිර්වාණයේ එළිපත්තට පැමිණ සිටී. ඔවුන්ට අපායේ දොරටු සඳහටම විවර නොවේ. නිර්වාණය මෙම ආත්මයේදී හෝ තව ආත්ම 3 කින් හෝ 7 කින් අනිවාර්යෙන්ම අවබෝධකරගත හැක. මනුෂ්‍ය භාවයක් නැවත නොලබන ඔවුහු නිර්වාණය අවබෝධ කර ගන්නා තෙක් දේව ලෝක හෝ බ්‍රහ්ම ලෝක වල වසති. සෝවාන් වු තැනැත්තා කිසිම අකුසල ක්‍රියාවක නොයෙදෙයි. එහෙත් ඔවුන්ට සකෘදාගාමී ඵලයකට පැමිණියෙකුගේ ප්‍රඥාව නැත. බුදුසමයේදී ගිහි පුරුෂයන් හා ස්ත්‍රීන් දස ගණනක් සොවාන් ඵලයට පැමිණියහ. බුද්ධශාසනයේ අවසානය තෙක්ම යහපත් පුද්ගලයෝ සංයෝජන 3 විනාශ කර ‍සෝවාන් ඵලයට පැමිණීමට උත්සාහ කරති. එසේ උත්සාහ කරන්නන්ට මෙම භාවයේදී සෝවාන් වීමට නොහැකි වුවද ඔවුන් ඊළඟ භවයේදි වඩා යහපත් උපනිස්ස්‍ය කර්මයක් සහිතව උපත ලබා වඩා ප්‍රඥාවන්ත වේ. මෙම මාර්ගයේ ගමන් කිරීමට පංචශීලය, සතර බ්‍රහ්ම චර්යාව අනුගමනය කළ යුතුය.
 
== සටහන් ==
Line 13 ⟶ 35:
|-
 
|}
|}ජ්ජ්ජ්ෆ්ග්ජ්ෆ්ග්ජ්ග්ෆ්ජ්ෆ්ජ්ෆ්ජ්ජ්ෆ්ජ්ෆ්
"https://si.wikipedia.org/wiki/සෝවාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි