"සිංහල නාම පද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
29 පේළිය:
 
===සමාස පද===
=== සමාස ===
ලොකු ද කුඩා ද ළමයි සියල්ලෝම පාන් ද බත් ද කමින් දිවා ආහාරය ගත්හ.
 
ලොකු කුඩා ළමයි සියල්ලෝම බත් පාන් කමින් දිවා ආහාරය ගත්හ.
 
මෙම වාක්‍ය දෙකෙන් ම එකම අර්ථය දෙන අතර දෙවන වාක්‍ය කෙටිය. මෙසේ පද කෙටිවීම '''සමාස''' ලෙස හැදින්වේ. අර්ථයට අදාල වන ලෙස මනාලෙස ගැලපීම මෙහිදී සිදුවිය යුතුය. ප්‍රධාන වශයෙන් සමාස වර්ග පහකි.
 
1. 'ද' කාරාර්ථ සමාසය
පද එක් කිරීමේ දී නැතහොත් සමුච්ඡයාර්ථයේ දී යොදනු ලබන ‘ද’ අක්ෂරය ඉවත් කිරීමෙන් පසුව සමාස වන නාම මෙනමින් හැදින්වේ.
උදා - ගස් ද වැල් ද = ගස්වැල්
දකාරාර්ථ සමාස නාම අනු කොටස් දෙකකට බෙදේ.
1. අවයව ප්‍රමධානත්ව දකාරාර්ථ නාම.
2. සමුදාය ප්‍රඅධානත්ව දකාරාර්ථ නාම.
1. අවයව ප්‍රධානත්ව දකාරාර්ථ නාම.
මෙම වර්ගයේ දී ජාති නාම, සංඥා නාම, අර්ථ ක්‍රියා නාම එකට එක් වීම සිදු වේ. වාන්‍යවල යෙදීමේ දී බහු වචනයෙන් යෙදේ.
උදා - මව්පියෝ තම දූදරුවන් තම පණ සේ රකිති.
දූ ද දරු ද = දූදරු
මව් ද පිය ද = මව්පිය
(අර්ථ ක්‍රියා නාම, කන ද බොන ද = කනබොන - අවුරුදු සමයේ කනබොන දෑ බොහෝය)
2. අව්‍යය සමාසය
 
3. විශේෂණ සමාසය
 
4. විභක්ති සමාසය
 
5. අන්‍යාර්ථ සමාසය
 
 
{{෴}}
[[ප්‍රවර්ගය:සිංහල නාම පද]]
"https://si.wikipedia.org/wiki/සිංහල_නාම_පද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි