"දුරාන්තිකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
2 පේළිය:
 
'''දුරාන්තිකයක්''' යනු, යම් වස්තුවක [[ඉලිප්සීය කක්ෂය|ඉලිප්සීය කක්ෂයෙහි]] [[කේතුකය|නාභියන්]] අතුරින් එකක සිට එම වස්තුවට වැඩිම හෝ අඩුම දුර ලබාදෙන ලක්ෂ්‍යයකි. නූතන [[බගෝල යාන්ත්‍ර විද්‍යාව|බගෝල යාන්ත්‍ර විද්‍යාවෙහි]] මෙම නාභිය ආකර්ෂණ කේන්ද්‍රයද වන අතර, එය සාමාන්‍ය ලෙසින් පද්ධතියෙහි [[ස්කන්ධ කේන්ද්‍රය|ස්කන්ධ කේන්ද්‍රයද]] වෙයි. ඓතිහාසික වශයෙන්, [[භූකේන්ද්‍රික ආකෘතිය |භූකේන්ද්‍රික පද්ධතීන්හී]], දුරාන්තික මනිනුයේ පෘථිවියෙහි කේන්ද්‍රයෙහි සිටය.
 
 
[[ප්‍රවර්ගය:පෘථිවිය]]
"https://si.wikipedia.org/wiki/දුරාන්තිකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි