"අඩ-මහා අක්ෂය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
2 පේළිය:
 
[[ජ්‍යාමිතිය|ජ්‍යාමිතියෙහි]], [[ඉලිප්සය|ඉලිප්සයක]] '''මහා අක්ෂය''' යනු දිගම විෂ්කමභය වෙයි: කේන්ද්‍රය සහ [[නාභිය (ජ්‍යාමිතිය)|නාභියන්]] දෙක හරහා දිවෙන රේඛාවක් (රේඛා ඛණ්ඩයක්) වන මෙය, අවසන් වනුයේ හැඩයෙහි පුළුල්තම ලක්ෂ්‍යයන්හීය. '''අඩ-මහා අක්ෂය''' යනු මහා අක්ෂයෙන් අඩක් වන අතර, එබැවින් එය කේන්ද්‍රයෙහි සිට, [[නාභිය (ජ්‍යාමිතිය)|නාභියක්]] හරහා, ඉලිප්සයේ සීමා දාරය දක්වා දිවෙයි; අත්‍යාවශ්‍යයෙන්ම, එය කක්ෂයක වැඩිතම දුරින් පිහිටි ලක්ෂ්‍ය දෙක සඳහා කක්ෂයක අරය වෙයි. වෘත්තයක විශේෂ අවස්ථාව සඳහා, අඩ -මහා අක්ෂය වනුයේ එහි අරයයි. ඉලිප්සයක අඩ -මහා අක්ෂය, එහි ''දිගු අරය'' ලෙසින් කෙනෙකුට සිතිය හැක.
 
[[ප්‍රවර්ගය:කක්ෂ]]
"https://si.wikipedia.org/wiki/අඩ-මහා_අක්ෂය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි