"ලිනක්ස් බෙදාහැරුම් ලයිස්තුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 23 interwiki links, now provided by Wikidata on d:q726392 (translate me)
ඩේබියන් පදනම් කරගත් පද්ධති අවසන්
1 පේළිය:
ලිනක්ස් යනු පරිගණක මෙහෙයුම් පද්ධති යටතට වැටෙන මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය මුල්ම වරට නිපදවූයේ 1991 ඔක්තෝම්බර් මස පස් වන දිනයි. ඒ යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ මූල කේත මත පදනම්ව වූවද මෙය යුනික්ස් මෙහෙයුම් පද්ධතිය හා සම්භන්ධයක් නොදක්වයි.
මෙම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ මූල කේත මත පදනම්ව විවිධ මෙහෙයුම් පද්ධති රාශියක් නිකුත්ව ඇත.
 
==ලැයිස්තුව-ඩේබියන් පාදක කරගත්==
{| class="wikitable"
Line 81 ⟶ 82:
|-
| [[MEPIS]]
| භාවිතයේ පහසුව ඉලක්ක කොට නිපදවා‍ ඇති මෙහෙයුම් පද්ධතියකි. antiX නමින් හදුන්වන සහයෝගය සමඟින් දක්නට ලැබේ, මෙය භාවිතා කරන්නේ අඩු සම්පත් ඇති පැරණි පරිගණක වල භාවිතය සඳහාය.
| Focuses on ease of use. Also includes lightweight variant called antiX. antiX is meant to be used on older computers with limited hardware.
|-
| [[MintPPC]]
| PowerPC පරිගණක සඳහා නිපැදවුන මෙහෙයුම් පද්ධතිය. මෙහි MintLXDE කේතයන් භාවිතා වූවද මෙය Linux Mint ගණයට ඇතුලත් නොවේ.
| For PowerPC computers. Though MintPPC uses some Mint LXDE code, it is not Linux Mint.
|-
| [[Neopwn]] || Debian-based networkපාදක කරගත් [[Penetrationජාල testපිරික්සුම්|penetration-testing]] distributionගණයේ forමොබයිල් mobileමෙහෙයුම් phonesපද්ධතියකි.
|-
| [[NepaLinux]]
| ඩේබියන් හා මෝපික්ස් පදනම් කරගත් නේපාල භාෂාව උරුම කරගත් පරිශීලකයන් සඳහා නිපැයුන මෙහෙයුම් පද්ධතියකි.
| A Debian and Morphix based distribution focused for desktop usage in Nepali language computing.
|-
| [[OpenZaurus]]
| Debian packages andහා ROM image for the, [[Sharp Zaurus]] යන [[Personal digitalපී.ඩී.ඒ assistantඋපාංග|PDA]]. Replacedලබාදීමට byසකස් කෙරුනකි. [[Ångström distribution]] භාවිතයත් සමඟ මෙය ඉවත් විය.
|-
| [[Parsix]]
| පුද්ගල පරිගණක හා උකුල් පරිගණක සඳහාම නිපදවූවකි. ඩේබියන් ආරක්ෂා පිරික්සුම් ඒකකයෙන් නිපදවූ අතර ආරක්ෂක සහයක්ද සමඟින් පැමිණි පද්ධතියකි.
| Optimized for personal computers and laptops. Built on top of Debian testing branch and comes with security support.
|-
| [[Progeny Linux Systems|Progeny Componentized Linux]]
| Distribution from [[Progeny Linux Systems]] whichවිසින් wasබෙදා alsoහැරි foundedපද්ධතියකි. byඩේබියන් Debian founderනිපැදවූ [[Ian Murdock]] ගේම නිපැයුමකි.
|-
| [[PureOS]]
|Debian පිරික්සුම් පද්ධතිය මත සිට නිපැදවුවකි.
|Based on Debian Testing.
|-
| [[Pixart#Rxart|Rxart]]
| පුද්ගල පරිගණක ඉලක්ක කරගත් පද්ධතියකි. වැඩි වශයෙන් වාණිජ මෘදුකාංගය ලබා දීම කෙරෙහි අවධානය දක්වා ඇත.
| Desktop-oriented distribution. Focused on providing proprietary software.
|-
| [[Sacix]]
| බ්‍රසීලයේ Telecenter ව්‍යපෘතිය පදනම් කරගනිම්න් නිපැදවුන පද්ධතියකි.
| A [[Debian Pure Blend]] originally created to support the educational and free software diffusion goals of the Telecentres project of the city of São Paulo, Brazil.
|-
| [[Skolelinux]]
| නෝර්වේ රාජ්‍යයේ පාසල් පදනම් කරගත් අඩු බල පරිගණක සඳහා නිපැදවුන පද්ධතියකි.
| A distribution from Norway. It is provided as a [[thin client]] distribution for schools.
|-
| [[Sunwah Linux]]
| චීනය පදනම් කරගත් පද්ධතියකි.
| A Chinese distribution
|-
| [[Symphony OS]]
| [[Mezzo (desktop environment)|Mezzo]] අතුරුමුහුණත සමඟින් බෙදාහැරි පද්ධතියකි. මුල් සංස්කරණයන් Knoppix මත පදනම්ව තිබුනි.
| Includes the [[Mezzo (desktop environment)|Mezzo]] desktop environment. Previous versions were based on Knoppix.
|-
| [[Ubuntu (operating system)|Ubuntu]]
| [[Canonical Ltd.]] ආයතනය මඟින් සිදුකරන,දකුණු අප්‍රිකාණු ජාතිකයෙක් වන [[Mark Shuttleworth]] මහතාගේ ඍජු මූල්‍ය ආධාර ලැබෙන පද්ධතියකි. තනි තැටියක් මත වූ සියල් සපිරි පද්ධතියක් නිපදවීම මෙහි අදහස වේ.
| A distribution sponsored by [[Canonical Ltd.]] as well as receiving major funding from South African [[Mark Shuttleworth]]. Aims to offer a complete and polished desktop on a single CD.
|-
| [[Ulteo]]|| Virtual desktop projectව්‍යාපෘතියක් හරහා නිපැදවූ පද්ධතියකි.
|-
| [[UserLinux]]
| කෙටි කාලයකට සීමා වූ Gnome පාදක කරගත් වාණිජ මෙහෙයුම් පද්ධතියකි.
| Commercial distribution that would have included GNOME. Short-lived.
|-
| [[Vyatta]]
| වාණිජ අදහස් පදනම් කරගත් ජාල කරණයට අවශය සහායකයන් රැසක් සමඟින් පැමිනි මෙය Cisco Open source වලට ආදේශකයක් වීමට උත්සහ දැරිණි.
| Commercial open source network operating system includes routing, firewall, VPN, intrusion prevention and more. Designed to be an open source Cisco replacement.
|-
| [[Xandros|Xandros Open Circulation Edition]]
| Xandros 3.0 Standard Edition මත පදනම් වූවකි. විශේෂ කරුණක් ලෙස දැක්විය හැක්කේ මෙහි DVD ලිවීම ඉවත්කර තිබූ අතර CD ලිවීමද උපරිම 4X වේගයක් පමණක් සහිතව ක්‍රියාත්මක කිරීමට කටයුත් සලසා තිබුනි.
| Based on Xandros 3.0 Standard Edition. DVD burning is disabled and CD burning is restricted to a maximum speed of 4X.
|-
| [[Xebian]]
| XBox නම් වූ පරිගණක ක්‍රීඩා පද්ධතිය සඳහා නිපදවූවකි.
| For the Xbox home gaming console.
|}
 
"https://si.wikipedia.org/wiki/ලිනක්ස්_බෙදාහැරුම්_ලයිස්තුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි