"එක්සත් ජාතින්ගේ මෙහෙවර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
141 පේළිය:
 
එක්සත් ජාතින්ගේ සාමාජිකයෝ එක්සත් ජාතින් කරන සැම දෙයකටම මුදල් ගෙවති ඊට වෙනත් ආදායම් මාර්ගයක් නැත ගෙවන මුදල් ප්‍රමාණය සාමාජික රටක ගෙවිමේ හැකියාව ජාතික ආදායම සහ ජනගහනය මත පදනම්ව ඇත වැඩිම මුදල් ප්‍රමාණයක් ගෙවන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි
 
මුලාශ්‍රය: එක්සත් ජාතින් 60 වසරක කාර්යය සාධනය ,එක්සත් ජාතින්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රය ,එක්සත් ජාතින්ගේ පාරිශ්‍රය,‍කොළඹ.
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතින්ගේ_මෙහෙවර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි