"කිලිනොච්චිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
(Kilinochchi) கிளிநொச்சி, [[ශ්‍රී ලංකා]]වේ [[උතුරු පළාතේ]] [[කිලිනොච්චි දිස්ත්‍රික්කයේ]] අගනුවරයිප්‍රධාන නගරයයි. [[ප්‍රාදේශීය සභාව]]ක් මගින් පාලනය වේ. 2009 ජනවාරි 02 දින වන තුරු මෙම නුවර, වෙනම රටක් ඇති කිරීමට සටන් කරන ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය [[වේ. පිරපාකරන|වේලුපිල්ලේ ප‍්‍රභාකරන්]] නම් ත්‍රස්තවාදී සංවිධානයේ මූලස්ථානය විය. දැන් එය ශ්‍රී ලංකා රජයේ පාලනයට නැවත පත්ව තිබේ.
 
==අතීතය==
මේ නමින්ම ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පවතින දිස්ත්‍රික්කයකි.
ශ‍්‍රී ලංකා රජයෙන් පත්කැරෙන දිස්ති‍්‍රක් ලේකම්වරයකුගෙන් එය පාලනය වෙයි. දිස්ති‍්‍රක් පරිපාලන මූලස්ථානය පිහිටා ඇත්තේ කිලිනොච්චි නගරයේය. මෙම පරිපාලන දිස්ති‍්‍රක්කය 1984 පෙබරවාරි මාසයේදී යාපන දිස්ති‍්‍රක්කයේ දකුණු කොටසින් වෙන් කර ගන්නා ලද්දකි.
 
==ඓතිහාසික යුගය==
කිලිනොච්චිය රත් – කහ වර්ණ ලැටෝසොල් පසින් යුක්තය. එය නිවර්තනීය වනාන්තරවල දක්නට ලැබෙන [[ඇලුමීනියම්]], [[සිලිකා]] හා [[යකඩ]] වලින් පොහොසත් පසකි. මේ පසේ වර්ණයෙන් තමිරවානි යන පැරැණි නාමය නිපන් බව වාර්තාගත ඓතිහාසික තොරතුරුවලින් අනාවරණය වේ. වානි යන වර්ණයයි. ඒ අනුව වානි හෝ වන්නි යන නාමය තමිරවානා, තම්බුවානි, තම්බපන්නි, හෝ තම්මැන්නා යන්නෙන් බිඳී ආවකි. ටුටිකොරින් ප‍්‍රදේශයේ තමිර හරනි යනුවෙන් හැඳින්වෙන ගංගාවක් පවතින අතර පුරාණ කාලයේ දෙරටම යා කැරුණු බිම් කඩක් පැවත ඇත.
 
68 පේළිය:
කෙසේ වෙතත් 15 වන සියවස වන විට මාතොට්ටම් තවදුරටත් වැදගත් වරායක් නොපැවති බව පෙනී ගොස් තිබේ. කෝට්ටේ [[VI පැරකුම්බා]] යුගයේදී රචිත [[කෝකිල සංදේශය]]යේ දිවයිනේ බටහිර වෙරළ ඔස්සේ විහිදි වැදගත් ස්ථාන පිළිබඳ විස්තර දක්වා ඇතත් මා තොට්ටම් ගැන එහි සඳහනක් නැත.
 
===නවීන යුගය==
සිවිල් යුද්ධයේදී වයඹ දිගින් පිහිටි පුනරින් අර්ධද්වීපය යුද ගැටුම් රැසක්ම සිදුවූ ප‍්‍රදේශය විය. 2008 නොවැම්බර් 15 දා ශ‍්‍රී ලංකා හමුදාව පුනරින් අර්ධද්වීපය එල්. ටී. ටී. ඊ. යෙන් යළි අල්ලා ගත්තේය.
 
සිවිල් යුද්ධයේදී පැවැති ඉතා වැදගත් ඉදිරි ආරක්ෂක වළලු තුªනෙන් දෙකක්ම පිහිටියේ කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේය. නගර කෝවිල් ඉදිරි ආරක්ෂක වළල්ල ඊශාන දිග කිලිනොච්චිය ගිනිකොණදිග යාපනයෙන් වෙන් කෙළේය. [[අලිමංකඩ]] අසල පිහිටි මහාමුලෙයි ඉදිරි ආරක්ෂක වළල්ලෙන් කිලිනොච්චිය දකුණු මධ්‍ය යාපනයෙන් වෙන් කෙරිණි. උතුරු ලංකාවේ වැදගත්ම යුද මර්මස්ථාන වූයේ මේ ස්ථාන දෙකය.
2009 ජනවාරි 02 දින වන තුරු මෙම නුවර, වෙනම රටක් ඇති කිරීමට සටන් කරන ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය [[වේ. පිරපාකරන|වේලුපිල්ලේ ප‍්‍රභාකරන්]] නම් ත්‍රස්තවාදී සංවිධානයේ මූලස්ථානය විය. දැන් එය ශ්‍රී ලංකා රජයේ පාලනයට නැවත පත්ව තිබේ.
 
2009 ජනවාරි 2 දා ශ‍්‍රී ලංකා හමුදාව කිලිනොච්චි නගරය අල්ලා ගනිමින් දිස්ති‍්‍රක්කයේ විශාල ප‍්‍රදේශයක පාලනය අත්පත් කර ගත්තේය.
 
Line 85 ⟶ 86:
 
<!--Categories-->
[[Category:ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන - ශ්‍රී ලංකා]]
"https://si.wikipedia.org/wiki/කිලිනොච්චිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි