"ශ්‍රී ලංකා සිංහයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{වර්ගීකරණකොටුව | name = Sri Lanka Lion | status = | regnum = Animalia | phylum = Chordate...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:30, 19 මැයි 2013 තෙක් සංශෝධනය

Sri Lanka Lion
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Carnivora
කුලය: Felidae
ගණය: 'Panthera'
විශේෂය: P. leo
උපවිශේෂය: P. l. sinhaleyus
ත්‍රිපද නාමය
Panthera leo sinhaleyus
Deraniyagala, 1939
පර්යාය නාම(ය)

Leo leo sinhaleyus

ශ්‍රී ලංකා සිංහයා (Panthera leo sinhaleyus) ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ සිංහ උපවිශේෂයකි. මෙම සත්වයා ශ්‍රී ලංකාවට ආවේණික වන අතර මීට වසර 37000කට පමණ පෙර වඳව ගොස් ඇත.

මූලාශ්‍ර

  • Kelum Manamendra-Arachchi, Rohan Pethiyagoda, Rajith Dissanayake, Madhava Meegaskumbura. 2005. A second extinct big cat from the late Quaternary of Sri Lanka. The Raffles Bulletin of Zoology. Supplement No. 12: 423–434. National University of Singapore. Online pdf
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකා_සිංහයා&oldid=264989" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි