"සිංහල වර්ණ මාලාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:සිංහල හෝඩි එක් කරන ලදී. HotCat භාවිතයෙන්
non related
87 පේළිය:
* [[සිංහල හෝඩි]]
 
සිංහල භාෂාවට දේශීය වශයෙන් නිෂ්පන්න වචන ද, තත්සම තද්භව වශයෙන් ද වචන එකතු වි තිබේ.
 
* නිෂ්පන්න වචන – සිංහල භාෂාවටම අනන්‍ය වු වචන (කොස්, දෙල්, පලු, පැදුර, වැව, තවාන, කකුල)
* තත්සම වචන - වෙනස් නොවී වෙනත් භාෂාවලින් ඒ අයුරින්ම එකතු වී ඇති වචන
** පාලි හා සංස්කෘත - සිද්ධාර්ථ, විෂ්ණු
** පෘතුගීසි - කමිස, කලිසම්, සපත්තු
** ලන්දේසි - කොකිස්, ඔර‍ලෝසු, බංකු
** ඉංග්‍රීසි - පවුම්, ලොරි, ටයර්
* තත්භව වචන – වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට ගැලපෙන ‍ලෙස සකස්ව එකතු වී ඇති වචන (අසුන්, පෙණ, අබරණ)
 
[[ප්‍රවර්ගය:සිංහල හෝඩි]]
"https://si.wikipedia.org/wiki/සිංහල_වර්ණ_මාලාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි