"සිංහල වර්ණ මාලාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
# ං සහ ඃ වෙනත් ස්ථානනයක තැබීම
 
== සිංහල වර්ණ මාලාවේ අකුරු ==
ශුද්ධ සිංහල හෝඩියේ අක්ෂර 32 කි. එහි මහප්‍රාණ අක්ෂර නැත. පාලි සංස්කෘත අක්ෂර මාලාවෙන් එක් වු අක්ෂර සමග මිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර 54 කි. එහෙත් වර්තමානයේ භාවිතා වන සිංහල හෝඩියේ අක්ෂර 58 කි. සඤ්ඤක අක්ෂර පහක් හා අලුත් අක්ෂරයක් වන ෆ අකුර අලුතෙන් එකතු වී ඇත.
සිංහල භාෂාවට දේශීය වශයෙන් නිෂ්පන්න වචන ද, තත්සම තද්භව වශයෙන් ද වචන එකතු වි තිබේ.
 
* නිෂ්පන්න වචන – සිංහල භාෂාවටම අනන්‍ය වු වචන (කොස්, දෙල්, පලු, පැදුර, වැව, තවාන, කකුල)
* තත්සම වචන - වෙනස් නොවී වෙනත් භාෂාවලින් ඒ අයුරින්ම එකතු වී ඇති වචන
** පාලි හා සංස්කෘත - සිද්ධාර්ථ, විෂ්ණු
** පෘතුගීසි - කමිස, කලිසම්, සපත්තු
** ලන්දේසි - කොකිස්, ඔර‍ලෝසු, බංකු
** ඉංග්‍රීසි - පවුම්, ලොරි, ටයර්
* තත්භව වචන – වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට ගැලපෙන ‍ලෙස සකස්ව එකතු වී ඇති වචන (අසුන්, පෙණ, අබරණ)
 
== සිංහල භාෂාවේ අක්ෂර ==
{| class="wikitable"
|-
Line 29 ⟶ 18:
|}
 
== අක්ෂරඅකුරු වර්ග කිරීම ==
{| class="wikitable"
|-
Line 71 ⟶ 60:
|}
 
==සිංහල පිල්ලම් හදුනා ගැනීම ==
 
අ අ හල්පිල්ල ඉවත්වෙයි
Line 94 ⟶ 83:
(අං) ං බිංදුව (අනුස්වාරය)
(අඃ) ඃ බිංදු දෙක (විසර්ගය)
 
==ආශ්‍රිත ලිපි==
* [[සිංහල හෝඩි]]
 
සිංහල භාෂාවට දේශීය වශයෙන් නිෂ්පන්න වචන ද, තත්සම තද්භව වශයෙන් ද වචන එකතු වි තිබේ.
 
* නිෂ්පන්න වචන – සිංහල භාෂාවටම අනන්‍ය වු වචන (කොස්, දෙල්, පලු, පැදුර, වැව, තවාන, කකුල)
* තත්සම වචන - වෙනස් නොවී වෙනත් භාෂාවලින් ඒ අයුරින්ම එකතු වී ඇති වචන
** පාලි හා සංස්කෘත - සිද්ධාර්ථ, විෂ්ණු
** පෘතුගීසි - කමිස, කලිසම්, සපත්තු
** ලන්දේසි - කොකිස්, ඔර‍ලෝසු, බංකු
** ඉංග්‍රීසි - පවුම්, ලොරි, ටයර්
* තත්භව වචන – වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට ගැලපෙන ‍ලෙස සකස්ව එකතු වී ඇති වචන (අසුන්, පෙණ, අබරණ)
"https://si.wikipedia.org/wiki/සිංහල_වර්ණ_මාලාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි