"සිංහල වර්ණ මාලාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 119.235.6.178 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 103.247.48.131 ගේ අවසන් අනුවාදය වෙත ප්‍...
සුළුNo edit summary
1 පේළිය:
{{cleanup}}
ශුද්ධ සිංහල හෝඩියේ අක්ෂර 32 කි. එහි මහප්‍රාණ අක්ෂර නැත . පාලි සංස්කෘතිකසංස්කෘත අක්ෂර මාලාවෙන් එක් වු අක්ෂර සමග මිශ්‍ර සිංහල හොඩියේහෝඩියේ අක්ෂර 54 කි . එහෙත් වර්තමානයේ භාවිතා වන සිංහල හෝඩියේ අක්ෂර 58 කි. සඤ්ඤක අක්ෂර පහක් හා අලුත් අක්ෂරයක් වන ෆ අකුර අලුතෙන් එකතු වී ඇත.
 
සිංහල භාෂාවට දේශීය වශයෙන් නිෂ්පන්න වචන ද., තත්සම තද්භව වශයෙන් ද වචන එකතු වි තිබේ.
නිෂ්පන්න වචන – සිංහල භාෂාවටම අනන්‍ය වු වචන . (කොස් .දෙල්. පලු .පැදුර .වැව තවාන .කකුල )
 
තත්සම වචන -වෙනස් නොවී වෙනත් භාෂාවලින් ඒ අයුරින්ම එකතු වී ඇති වචන (පාලි හා සංස්කෘත-සිද්ධාර්ථ.විෂ්ණු. පෘතුගීසි භාෂාවෙන්-කමිස .කලිසම්. සපත්තු.ලන්දේසි භාෂාවෙන්-කොකිස් ඹර‍ලෝසු බංකු ඉංග්‍රීසි භාෂාවෙන් -පවුම්. ලොරි. ටයර් .)
* නිෂ්පන්න වචන – සිංහල භාෂාවටම අනන්‍ය වු වචන . (කොස්, .දෙල්., පලු, .පැදුර, .වැව, තවාන, .කකුල )
තත්භව වචන – වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට ගැලපෙන ‍ලෙස සකස්ව එකතු වී ඇති වචන(අසුන්. පෙණ.අබරණ)
* තත්සම වචන - වෙනස් නොවී වෙනත් භාෂාවලින් ඒ අයුරින්ම එකතු වී ඇති වචන (පාලි හා සංස්කෘත - සිද්ධාර්ථ., විෂ්ණු., පෘතුගීසි භාෂාවෙන්-කමිස, .කලිසම්., සපත්තු. ලන්දේසි භාෂාවෙන් - කොකිස්, ඹර‍ලෝසුඔර‍ලෝසු, බංකු, ඉංග්‍රීසි භාෂාවෙන් - පවුම්., ලොරි., ටයර් .)
තත්භව වචන – වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට ගැලපෙන ‍ලෙස සකස්ව එකතු වී ඇති වචන (අසුන්., පෙණ., අබරණ)
 
== සිංහල භාෂාවේ අක්ෂර ==
"https://si.wikipedia.org/wiki/සිංහල_වර්ණ_මාලාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි