"සාකච්ඡාව:අරීසෙන් අහුබුදු" හි සංශෝධන අතර වෙනස්කම්

Latest comment: වසර 10කට පෙර by ශ්වෙත
Content deleted Content added
සැලකුම මදි නේද?
(වෙනසක් නොමැත)

11:39, 13 මැයි 2013 තෙක් සංශෝධනය

මෙම ලිපියෙහි එන පුද්ගලයා මිය ගොස්ය. එහෙත් ලිපිය තුල ඔහු තවමත් තනතුරු හොබවමින් ජීවත් වෙයි. එසේ වන්නට ඇත්තේ මෙහි අන්තර්ගත කොටස් ඔහුගේ වෙබ් අඩවියෙන් කොපි කර ඇති නිසාය. ඔහු මෙතරම් අනගි පුද්ගලයෙක් වී නම් ඔහුගේ වෙබ් අඩවියේ හෝ මෙම වරද නිවරද කිරීමට කෙනෙකු නොවීම අරුමයකි. --- ශ්වෙත (talk) 11:39, 13 මැයි 2013 (යූටීසී)Reply

Return to "අරීසෙන් අහුබුදු" page.