"සාකච්ඡාව:රසදිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රශ්නයක්
No edit summary
6 පේළිය:
::::::රසායන විද්‍යා මහාචාර්යවරුන්, උපාධි අපේක්ෂකයන්, පැසැල් සිසුන්, ගත් කතුවරුන් කෙසේ වෙතත් මහජනයා සල්ෆර්, පොටෑසියම් පර්මැංගනේට් වැනි නම් භාවිත නොකරයි. විකිපිඩියාවෙහි ලිපි එම දේ ගැන දැනටමත් දන්නා අය වෙනුවෙන් ලියැවේද? --[[si:User:Pheonixter|<b><font color="#000000" face="Bradley Hand ITC">PHEONIX</font></b>]][[si:User talk:Pheonixter|<b><font face="Bradley Hand ITC">TER</font></b>]] 13:03, 10 මැයි 2013 (යූටීසී)
::ඔබ දන්නා පමණින් විකිපීඩියාවේ ලිපි ලියැවෙන්නේ ඇයි? -- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 13:17, 10 මැයි 2013 (යූටීසී)
:::[[පරිශීලක:ශ්වෙත]] සමඟ සංවාද ඵල රහිත බව පෙර අත්දැකීමෙන් දන්නා බැවින් වෙනත් අයෙක් අදහස් දක්වනතුරු මෙහි නැවත කාලය නාස්ති නොකරමි. --[[si:User:Pheonixter|<b><font color="#000000" face="Bradley Hand ITC">PHEONIX</font></b>]][[si:User talk:Pheonixter|<b><font face="Bradley Hand ITC">TER</font></b>]] 17:32, 10 මැයි 2013 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/සාකච්ඡාව:රසදිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "රසදිය" page.