"සාකච්ඡාව:රසදිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සටහන
4 පේළිය:
:::විකිපිඩියාවෙහි ලිපි නම් තීරණය කරන්නේ ''අන්තර්ජාල ගවේෂණයෙන්'' සොයාගත හැකිද යන්නෙන් නොවේ. [[WP:COMMONNAME]] අනුව වඩාත් භාවිත වන නාමය ලෙස [[රසදිය]] යෙදිය යුතුය. අනෙත් අතින් සිංහල නමක් පවතින ලිපියකට ඉංග්‍රිසි නමක් යෙදිම සුදුසු නැත.--[[si:User:Pheonixter|<b><font color="#000000" face="Bradley Hand ITC">PHEONIX</font></b>]][[si:User talk:Pheonixter|<b><font face="Bradley Hand ITC">TER</font></b>]] 06:44, 10 මැයි 2013 (යූටීසී)
:::::රසායනික මූලද්‍රව්‍යය සහ සංයෝග වලට සිංහල නම් තිබෙන නමුත් ඒවා සැමවිටම ලිපි වල මාතෘකා හැටියට දැමිය යුතුද? මහජන භාවිතයේ නොමැති නම් එසේ භාවිතා කළ යුතු යැයි නොසිතමි. නිදසුනක් වශයෙන් ජීවාන්තක (නයිට්‍රජන්), අම්ලකර (ඔක්සිජන්), අංගාරිකාම්ල (කාබන්ඩයොක්සයිඩ්), පල්මාණික්කම් (කොපර් සල්ෆේට්), කොන්ඩිස් (පොටෑසියම් පර්මැංගනේට්), ගෙන්දගම් (සල්ෆර්), යනාදිය දැක්විය හැකිය. රසායන විද්‍යා මහාචාර්යවරුන්, උපාධි අපේක්ෂකයන්, පැසැල් සිසුන්, ගත් කතුවරුන් හා මහජනයා මෙම මූලද්‍රව්‍යයට සිංහලෙන් භාවිතා කරන්නේ කුමන නමද? -- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 07:11, 10 මැයි 2013 (යූටීසී)
::::::රසායන විද්‍යා මහාචාර්යවරුන්, උපාධි අපේක්ෂකයන්, පැසැල් සිසුන්, ගත් කතුවරුන් කෙසේ වෙතත් මහජනයා සල්ෆර්, පොටෑසියම් පර්මැංගනේට් වැනි නම් භාවිත නොකරයි. විකිපිඩියාවෙහි ලිපි එම දේ ගැන දැනටමත් දන්නා අය වෙනුවෙන් ලියැවේද? --[[si:User:Pheonixter|<b><font color="#000000" face="Bradley Hand ITC">PHEONIX</font></b>]][[si:User talk:Pheonixter|<b><font face="Bradley Hand ITC">TER</font></b>]] 13:03, 10 මැයි 2013 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/සාකච්ඡාව:රසදිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "රසදිය" page.