"සාකච්ඡාව:රසදිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
අනවශ්‍ය
2 පේළිය:
මෙහි සිංහල නම රසදිය බැවින් මෙය [[රසදිය]] වෙත ගෙන යා යුතු යැයි සිතමි. --[[si:User:Pheonixter|<b><font color="#000000" face="Bradley Hand ITC">PHEONIX</font></b>]][[si:User talk:Pheonixter|<b><font face="Bradley Hand ITC">TER</font></b>]] 06:31, 10 මැයි 2013 (යූටීසී)
::ඕනෑම පරිශීලකයෙකු රසදිය යන නම දමා අන්තර්ජාල ගවේෂණය කලහොත් මෙය හසුවුනු ඇත්තේ ලිපිය සදන විටම රසදිය යන්න මෙය වෙත ගෙන ආ බැවිනි. එබැවින් මෙය නැවත රසදිය වෙත ගෙන යෑම අවශ්‍ය නොවේ. -- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 06:35, 10 මැයි 2013 (යූටීසී)
:::විකිපිඩියාවෙහි ලිපි නම් තීරණය කරන්නේ ''අන්තර්ජාල ගවේෂණය'' සොයාගත හැකිද යන්නෙන් නොවේ. [[WP:COMMONNAME]] අනුව වඩාත් භාවිත වන නාමය ලෙස [[රසදිය]] යෙදිය යුතුය. අනෙත් අතින් සිංහල නමක් පවතින ලිපියකට ඉංග්‍රිසි නමක් යෙදිම සුදුසු නැත.--[[si:User:Pheonixter|<b><font color="#000000" face="Bradley Hand ITC">PHEONIX</font></b>]][[si:User talk:Pheonixter|<b><font face="Bradley Hand ITC">TER</font></b>]] 06:44, 10 මැයි 2013 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/සාකච්ඡාව:රසදිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "රසදිය" page.