"සමෝච්ච රේඛාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:වක්‍ර එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සංස්
4 පේළිය:
 
විචල්‍ය දෙකක [[ශ්‍රිතය (ගණිතය)|ශ්‍රිතයක]] '''සමෝච්ච රේඛාවක්''' ('''සමරේඛාවක්''', '''විචල්‍යමූලකයක්''', හෝ '''සමසංඛ්‍යා රේඛාවක්''' ලෙසින්ද හැඳින්වේ) යනු, එය ඔස්සේ ශ්‍රිතය නියත අගයක් දරන්නාවූ [[වක්‍රය|වක්‍රයකි]].<ref>කොරන්ට්, රිචඩ්, හර්බර්ට් රොබින්ස්, සහ ජෑන් ස්ටුවර්ට්. ''වට් ඊස් මැතමැටික්ස්?: ඇන් එලිමෙන්ටර් ඇප්‍රෝච් ටු අයිඩියාස් ඇන්ඩ් මෙතඩ්ස්''. නිව්යෝර්ක්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 1996. [http://books.google.com/books?id=_kYBqLc5QoQC&pg=PA344&vq=%22contour+line%22&source=gbs_search_r&cad=1_1&sig=ACfU3U2wWEkaeLRCYtZiHbjh_OH7eKgnJQ p. 344.]</ref> [[සිතියම් විද්‍යාව|සිතියම් විද්‍යාවේදී]], සමෝච්ච රේඛාවක් (බොහෝවිට "සමෝච්චයක්" ලෙසින් හැඳින්වෙයි) විසින්, [[මධ්‍යන්‍යය මුහුදු මට්ටම]] වැනි දී ඇති මට්ටමකට උඩින් වූ සමාන [[උන්නතාංශය|උන්නතාංශයක්]] (උසක්) සහිත ලක්ෂ්‍යයන් එකට යා කරයි. <ref>[http://www.merriam-webster.com/dictionary/contour%20line][http://dictionary.reference.com/browse/contour%20line ''කොන්ටුවර් ලයින්'']</ref> '''සමෝච්ච සිතියමක්''' යනු, සමෝච්ච රේඛා සන්නිදර්ශනය කරන සහ, නිදසුනක් වශයෙන් [[භූ ලක්ෂණාත්මක සිතියම|භූ ලක්ෂණාත්මක සිතියමක්]], එනයින් නිම්න හා කඳුද, බෑවුම් වල තියුණු බවද පෙන්වන [[සිතියමකි]].
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
==වර්ග==<!-- [[Isogon]] and internal links redirect here -->
 
===භෞතික භූගෝල විද්‍යාව සහ සාගර විද්‍යාව===
 
====චුම්බකත්වය====<!-- [[Isogon (geomagnetism)]], [[Isogonic line]], [[Isogonic lines]], [[Agonic line]], [[Agonic lines]], [[Isoclinic line]], [[Aclinic line]] and [[Isodynamic line]] redirect here -->
[[ගොනුව:IGRF 2000 magnetic declination.gif|thumb|left|වසර 2000 සඳහා සමක්‍රාන්ති රේඛාවන්. අකෝණික රේඛා ඝනතමින් වැඩි අතර "0 " ලෙසින් සලකුණු කොට ඇත.]]
 
[[පෘථිවියෙහි චුම්බක ක්ෂේත්‍රය]] පිළිබඳ හැදෑරීමේදී, '''සමක්‍රාන්තිය''' හෝ '''සමක්‍රාන්ති රේඛාව''' (ඉහත ''[[#සමෝච්ච රේඛාවන් වර්ග|සමෝච්ච රේඛාවන් වර්ග]]'' බලන්න) යන පදයන්ගෙන් අදහස් වන්නේ නියත [[චුම්බක ක්‍රාන්තිය]], එනම් භූගෝලීය උතුරෙන් චුම්බක උතුර වෙනස් වන ප්‍රමාණය, සතු රේඛාවක් වෙයි. '''අකෝණික රේඛාව'''ක් අඳිනු ලබන්නේ ශුන්‍ය චුම්බක ක්‍රාන්තිය සතු ලක්ෂ්‍යයන් හරහාය.
 
Line 15 ⟶ 31:
'''සමශක්ති රේඛාව'''ක් ('ශක්තිය' යන අරුත ඇති ''δύναμις'' හෝ ''ඩයිනමිස්'' වෙතින්) විසින් සබැඳනුයේ සමාන චුම්බක බලය සහිත ලක්ෂ්‍යයන් වෙයි.
 
 
 
==මෙයද බලන්න ==
{{ද්වාරය|සිතියම}}
{{බහුතීරු|350}}
* [[Aeronautical chart]]
* [[Cartogram]]
* [[Compass rose]]
* [[Dymaxion map]]
* [[Estate map]]
* [[Fantasy map]]
* [[Floor plan]]
* [[Geologic map]]
* [[Cartography|Map design]]
* [[Nautical chart]]
{{බහුතීරු-බිඳුම}}
*[[Pictorial maps]]
*[[Planform]]
*[[Plat]]
*[[Reversed map]]
*[[Road atlas]]
*[[Street map]]
*[[Thematic map]]
*[[Topographic map]]
*[[World map]]
*[[Marching squares]]
{{බහුතීරු-අග}}
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/සමෝච්ච_රේඛාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි