"සමෝච්ච රේඛාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
2 පේළිය:
[[ගොනුව:Contour3D.jpg|right|thumb|300px|ත්‍රිමාන සමෝච්ච ප්‍රස්තාරයක්]]
[[ගොනුව:Contour2D.svg|right|thumb|300px|ද්විමාන සමෝච්ච ප්‍රස්තාරයක්]]
 
විචල්‍ය දෙකක [[ශ්‍රිතය (ගණිතය)|ශ්‍රිතයක]] '''සමෝච්ච රේඛාවක්''' ('''සමරේඛාවක්''', '''විචල්‍යමූලකයක්''', හෝ '''සමසංඛ්‍යා රේඛාවක්''' ලෙසින්ද හැඳින්වේ) යනු, එය ඔස්සේ ශ්‍රිතය නියත අගයක් දරන්නාවූ [[වක්‍රය|වක්‍රයකි]].<ref>කොරන්ට්, රිචඩ්, හර්බර්ට් රොබින්ස්, සහ ජෑන් ස්ටුවර්ට්. ''වට් ඊස් මැතමැටික්ස්?: ඇන් එලිමෙන්ටර් ඇප්‍රෝච් ටු අයිඩියාස් ඇන්ඩ් මෙතඩ්ස්''. නිව්යෝර්ක්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 1996. [http://books.google.com/books?id=_kYBqLc5QoQC&pg=PA344&vq=%22contour+line%22&source=gbs_search_r&cad=1_1&sig=ACfU3U2wWEkaeLRCYtZiHbjh_OH7eKgnJQ p. 344.]</ref> [[සිතියම් විද්‍යාව|සිතියම් විද්‍යාවේදී]], සමෝච්ච රේඛාවක් (බොහෝවිට "සමෝච්චයක්" ලෙසින් හැඳින්වෙයි) විසින්, [[මධ්‍යන්‍යය මුහුදු මට්ටම]] වැනි දී ඇති මට්ටමකට උඩින් වූ සමාන [[උන්නතාංශය|උන්නතාංශයක්]] (උසක්) සහිත ලක්ෂ්‍යයන් එකට යා කරයි. <ref>[http://www.merriam-webster.com/dictionary/contour%20line][http://dictionary.reference.com/browse/contour%20line ''කොන්ටුවර් ලයින්'']</ref> '''සමෝච්ච සිතියමක්''' යනු, සමෝච්ච රේඛා සන්නිදර්ශනය කරන සහ, නිදසුනක් වශයෙන් [[භූ ලක්ෂණාත්මක සිතියම|භූ ලක්ෂණාත්මක සිතියමක්]], එනයින් නිම්න හා කඳුද, බෑවුම් වල තියුණු බවද පෙන්වන [[සිතියමකි]].
 
==වර්ග==<!-- [[Isogon]] and internal links redirect here -->
"https://si.wikipedia.org/wiki/සමෝච්ච_රේඛාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි