"සමෝච්ච රේඛාව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සංස් |
සංස් |
||
1 පේළිය:
[[ගොනුව:Courbe niveau.svg|thumb|right|රූප සටහනෙහි පහළ කොටසෙහි සමෝච්ච රේඛා කිහිපයක් දැක්වෙන අතර එහි උපරිම අගය දරන්නාවූ ලක්ෂ්‍යය හරහා රේඛාවක් ඇඳ ඇත. ඉහළින් දැක්වෙන වක්‍රය නිරූපණය කරන්නේ එම සරල රේඛාව ඔස්සේ ශ්‍රිතයෙහි අගයන්ය.]]
[[ගොනුව:Contour3D.jpg|right|thumb|300px|ත්‍රිමාන සමෝච්ච ප්‍රස්තාරයක්]]
[[ගොනුව:Contour2D.svg|right|thumb|300px|ද්විමාන සමෝච්ච ප්‍රස්තාරයක්]]
විචල්‍ය දෙකක [[ශ්‍රිතය (ගණිතය)|ශ්‍රිතයක]] '''සමෝච්ච රේඛාවක්''' ('''සමරේඛාවක්''', '''විචල්‍යමූලකයක්''', හෝ '''සමසංඛ්‍යා රේඛාවක්''' ලෙසින්ද හැඳින්වේ) යනු, එය ඔස්සේ ශ්‍රිතය නියත අගයක් දරන්නාවූ [[වක්‍රය|වක්‍රයකි]].
==වර්ග==<!-- [[Isogon]] and internal links redirect here -->
===භෞතික භූගෝල විද්‍යාව සහ සාගර විද්‍යාව===
====චුම්බකත්වය====<!--[[Isogon (geomagnetism)]], [[Isogonic line]], [[Isogonic lines]], [[Agonic line]], [[Agonic lines]], [[Isoclinic line]], [[Aclinic line]] and [[Isodynamic line]] redirect here -->
[[ගොනුව:IGRF 2000 magnetic declination.gif|thumb|left|වසර 2000 සඳහා සමක්‍රාන්ති රේඛාවන්. අකෝණික රේඛා ඝනතමින් වැඩි අතර "0 " ලෙසින් සලකුණු කොට ඇත.]]
[[පෘථිවියෙහි චුම්බක ක්ෂේත්රය]] පිළිබඳ හැදෑරීමේදී, '''සමක්‍රාන්තිය''' හෝ '''සමක්‍රාන්ති රේඛාව''' (ඉහත ''[[#සමෝච්ච රේඛාවන් වර්ග|සමෝච්ච රේඛාවන් වර්ග]]'' බලන්න) යන පදයන්ගෙන් අදහස් වන්නේ නියත [[චුම්බක ක්‍රාන්තිය]], එනම් භූගෝලීය උතුරෙන් චුම්බක උතුර වෙනස් වන ප්‍රමාණය, සතු රේඛාවක් වෙයි. '''අකෝණික රේඛාව'''ක් අඳිනු ලබන්නේ ශුන්‍ය චුම්බක ක්‍රාන්තිය සතු ලක්ෂ්‍යයන් හරහාය.
'''සමානති රේඛාව'''ක් (''සමානතිය'' සඳහා ඉහත ''[[#සමෝච්ච රේඛාවන් වර්ග|සමෝච්ච රේඛාවන් වර්ග]]'' බලන්න) විසින් සබැඳනුයේ සමාන [[චුම්බක අවපාතය]] සතු ලක්ෂ්‍යයන් වන අතර, '''අනානතික රේඛාව'''ක් ඇඳෙනුයේ ශුන්‍ය චුම්බක අවපාතය සතු ලක්ෂ්‍යයන් හරහාය.
|