"හින්දි සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස්
 
1 පේළිය:
#යළියොමුව[[ඉන්දියානු සාහිත්‍යය# හින්දි සාහිත්‍යය]]
මධ්‍යතන යුගයේ දී අවාදි හා බ්‍රිජ් වැනි උප භාෂාවන්ගේ දාර්ශනිකමය පද්‍යයන් හා ආගමික නිර්මාණයන් තුළින් හින්දි සාහිත්‍යය ආරම්භ විය. යුගයේ වඩාත් ප්‍රචලිත චරිත වන්නේ කබීර් හා තුල්සිදාස්ය. නූතන කාලයේ කාදි උප භාෂාව වඩාත් ප්‍රමුඛ වී ඇති අතර සංස්කෘත භාෂාවෙන් ද විවිධාකාර සාහිත්‍ය නිර්මාණයන් නිම වේ.
Chandrakanta, Devaki Nandan Khatri, විසින් රචිත නිර්මාණයක් වන අතර ප්‍රථම හින්දි ගද්‍ය නිර්මාණය ලෙස සැලකේ. Munshi Premchand යනු වඩාත් ප්‍රසිද්ධතම හින්දි නවකතාකරුවාය. The chhayavadi පද්‍ය නිර්මාණකරුවන් අතරට Suryakant Tripathi 'Nirala', Jaishankar Prasad, Sumitranandan Pant, සහ Mahadevi Varma අයත් වේ. වෙනත් සුප්‍රසිද්ධ කවීන් අතරට Ramdhari Singh 'Dinkar', Maithili Sharan Gupt, Agyey, Harivansh Rai Bachchan, සහ Dharmveer Bharti අයත් වේ.
 
 
 
 
 
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Indian_literature#Hindi_literature
"https://si.wikipedia.org/wiki/හින්දි_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි