"කීර්ති ශ්‍රී රාජසිංහ රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Vinnie විසින් යලියොමුවක් දමා ශ්‍රී කීර්ති ශ්‍රී රාජසිංහ 1747-1782 පිටුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු වෙත ...
No edit summary
1 පේළිය:
{{stub}}
{{translate}}
{{Infobox_Monarch
| name = කීර්ති ශ්‍රී රාජසිංහ
Line 25 ⟶ 27:
ඔහුගේ පාලන යුගයේ මුල් කාලය, කැප කළේ සාහිත්‍යය සහ ආගමික කටයුතුවල අභිවෘද්ධිය පිණිසයි. ලන්දේසීන්ගේ ද උදව් ලබාගෙන බුද්ධාගමේ දියුණුව සඳහා සියමෙන් (තායිලන්තයෙන්) භික්ෂූන් වහන්සේලා ගෙන්වා ගත්තේය. මහනුවර රජමහා විහාරය (ගංගාරාමය) තැනවූයේය. දන්ත ධාතුන් වහන්සේ උදෙසා දැනට දක්නට තිබෙන ඇතුළු විහාරයක් ද තනවා සිව්වැනි වික්‍රමබාහු රජුගේ සිට ඔහුගේ රාජ්‍ය කාලය දක්වා මහාවංශයේ විස්තරය සම්පූර්ණ කිරිමට ද කටයුතු යෙදුවේය.
 
== ලන්දේසි බලකොටුවලට පහර දීම ==
 
1761 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මාතර, කටුවන, තංගල්ල, මාරකඩේ සහ ඌරුබොක්ක යනාදී ස්ථානවල පිහිටි ලන්දේසි බලකොටු සහ මුර පලවල්වලට පහර දී ඒවා විනාශ කොට ලන්දේසීන් ඝාතනය කළේය. යටත් වූ අය සිර ගත කළහ.
"https://si.wikipedia.org/wiki/කීර්ති_ශ්‍රී_රාජසිංහ_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි