"ශ්‍රී වික්‍රම රාජසිංහ රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
{{translate}} {{stub}}
මුල් දිවිය
25 පේළිය:
'''ශ්‍රී වික්‍රම රාජසිංහ''' රජතුමා [[ලංකාව|ලංකා]] රාජධානිය ඉංග්‍රීසීන්ට යටත්වීමට පෙර එහි අවසාන රජතුමා විය. ඔහු ශ්‍රී රාජාධිරාජසිංහ රජුගෙන් පසු 1798 දී සිහසුනට පත් විය. ඛ්‍රිතාන්‍යයන් විසින් මහනුවර යුද්ධය අවසානයේදී ඔහු පරාජය කොට පහ කරන ලදි. ඔහු නායක්කාර වංශයට අයත් දකූණු ඉන්දීය ජාතිකයෙකි. කන්නසාමි නම් වු මොහු ශ්‍රී රාජාධිරාජසිංහ රජුගේ බෑනා කෙනෙකි. කන්නසාමි 1798 දී සිංහාසනාරූඪ වන විට අභිෂේකය සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ නම තෝරා ගන්නා ලදි. ඔහු ලංකාවේ නායක්කාර රජ පෙළපතෙහි අවසාන රජු විය.
 
== මුල් දිවිය ==
==අභ්‍යන්තර ගැටුම්==
1798 ඔහුගේ අභිෂේකයට පෙර, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කන්නසාමි කුමරු ලෙස හැඳින්විණි. ඔහු මදුරාපුර රාජකීය පවුලේ සාමාජිකයෙකු මෙන්ම ශ්‍රී රාජාධි රාජසිංහ රජුගේ බෑනා විය. වයස අවුරුදු 18 දී ඔහු මහනුවර රාජධානියේ රජු ලෙස අභිෂේක ලද්දේය.
 
== රාජ්‍ය කාලය ==
 
=== අභ්‍යන්තර ගැටුම් ===
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලය තූල ඛ්‍රිතාන්‍යයන් විසින් මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසින්ගෙන් අත් පත් කර ගන්නා ලදි.
මේ සඳහා මහනුවරින් දේශපාලන මැදිහත් වීම් ඇති නොවීය.නමුත් පිළිමතලාවේ අදිකාරම් ඛ්‍රිතාන්‍යයන් සමඟ රහසිගත කූමන්ත්‍රණයක් කර ගෙන රජු ලවා ඛ්‍රිතාන්‍යයන් ආක්‍රමණය කිරීමට ඔහුව පෙළඹවීය. එය ඛ්‍රිතාන්‍යයින්ට රාජධානිය ආක්‍රමණය කිරීමට නිදහසට කරුණක් විය.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_වික්‍රම_රාජසිංහ_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි