"හිරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සූර්ය ගවේෂණ ව්‍යාපෘති
28 පේළිය:
|ref=harv
}}</ref> මෙයින් අදහස් වන්නේ එහි ධ්‍රැවීය විෂ්කම්භය හා නිරක්ෂීය විෂ්කම්භය අතර වෙනස 10km පමණක් බවයි.
 
=== භ්‍රමණය ===
සූර්යයා සමන්විත වන්නේ [[ප්ලාස්මාව (භෞතික විද්‍යාව)|ප්ලාස්මාවකින්]] වන අතර එය ඝන වස්තුවක් නොවන බැවින්, එහි [[තාරකා විද්‍යාත්මක වස්තූන්හී ධ්‍රැවයන්|ධ්‍රැවයන්හිදීට]] වඩා වේගයෙන් එය එහි [[නිරක්ෂය|නිරක්ෂයේදී]] භ්‍රමණය වෙයි. මෙම ආචරණය හැඳින්වෙන්නේ [[සූර්ය භ්‍රමණය|ආන්තර භ්‍රමණය]] ලෙසින් වන අතර, එය එසේ වන්නේ සූර්යයා තුල ඇති වන [[සංවහනය]] නිසා සහ එහි ගර්භයෙහි සිට ඉවතට පවතින තියුණු [[උෂ්ණත්ව අනුක්‍රමණය|උෂ්ණත්ව අනුක්‍රමණයන්]] නිසාවෙන් ඇති වන ස්කන්ධ ගමනය හේතුවෙනි. ක්‍රාන්තිවලමය උත්තර ධ්‍රැවයෙහි සිට බලන කල්හී සූර්යයාගේ වාමාවර්ත [[කෝණික ගම්‍යතාව|කෝණික ගම්‍යතාවයෙහි]] කොටසක බැර මෙම ස්කන්ධය විසින් දැරෙන අතර, එනයින් කෝණික ප්‍රවේගයෙහි විබෙදුම යළි සිදුකෙරෙයි. මෙම ''සත්‍ය භ්‍රමණයෙහි'' කාලාවර්තය දළ වශයෙන් නිරක්ෂයෙහිදී දින 25.6 ක් හා ධ්‍රැවයන්හී දින 33.5 පමණ වෙයි. කෙසේවෙතත්, සූර්යයා වටා පරිභ්‍රමණය නිසාවෙන් අප විසින් පෘථිවියෙහි සිට සූර්යයා නැරඹුම් ලක්ෂ්‍යය නිරන්තරයෙන් වෙනස් වන බැවින්, එහි නිරක්ෂයෙහිදී තාරකාවෙහි ''දෘශ්‍ය භ්‍රමණය'' දින 28 ක් පමණ වෙයි.<ref name=Phillips1995-78>{{උපන්‍යාස පොත|last=Philips|first=Kenneth J.H.|title=Guide to the sun|year=1995|publisher=[[Cambridge University Press]]|isbn=9780521397889|pages=78–79}}</ref> මෙම ලැසි භ්‍රමණයෙහි කේන්ද්‍රාභිසාරී ආචරණය සූර්යයාගේ නිරක්ෂයෙහිදී පෘෂ්ඨික ගුරුත්වයට වඩා 18&nbsp;මිලියන ගුණයක් දුර්වල වෙයි. ග්‍රහ ලෝකයන්හී උදම් ආචරණය මෙයටත් වඩා දුර්වල වන අතර, සූර්යයාගේ හැඩය සැලකිය යුතු තරම් වෙනස් නොකරයි.<ref name=Schutz2003>{{උපන්‍යාස පොත|last=Schutz|first=Bernard F.|title=Gravity from the ground up|year=2003|publisher=[[Cambridge University Press]]|isbn=9780521455060|pages=98–99}}</ref>
 
=== රසායනික ===
සූර්යයා වනාහී [[සංගහන I තාරකා|සංගහන I]], හෝ බැර මූලද්‍රව්‍යයන්ගෙන් පොහොසත්,<ref group="සටහන" name="metals"> [[තාරකා විද්‍යාව|තාරකා විද්‍යාත්මක විද්‍යාවන්හීදී]], ''බැර මූල ද්‍රව්‍යයන්'' (හෝ ''ලෝහයන්'') යන්නෙන් අදහස් වන්නේ හයිඩ්‍රජන් සහ හීලියම් හැර අනෙකුත් සමස්ත [[රසායනික මූලද්‍රව්‍යය|මූලද්‍රව්‍යයන්]] වෙති.</ref> තාරකාවකි.<ref name=zeilik /> කිට්ටුව පිහිටි [[සුපර්නෝවා|සුපර්නෝවාවන්]] එකක් හෝ කිහිපයක කම්පන තරංගයන් නිසා සූර්යයාගේ නිර්මාණය ක්‍රියාරම්භය වන්නට ඇත.<ref name="Falk">
88 පේළිය:
}}</ref><ref name=NASA1>{{උපන්‍යාස වෙබ්|url=http://solarscience.msfc.nasa.gov/interior.shtml |title=නාසා/මාෂල් සෝලා ෆිසික්ස් |publisher=Solarscience.msfc.nasa.gov |date=2007-01-18 |accessdate=2009-07-11}}</ref> (ජලයේ ඝනත්වය මෙන් 150 ගුණයක් පමණ) මිලියන 15.7 [[කෙල්වින්]] (K) ට ආසන්න උෂ්නත්වයක් දරයි.
{{-}}
 
== රසායනික සංයුතිය ==
සූර්යයා සෑදී ඇත්තේ රසායනික මූලද්‍රව්‍ය වලිනි. ඒවා කොතරම් සුලබ ද, ග්‍රහලෝකවල ඇති මුල ද්‍රව්‍ය වලට ඒවායේ ඇති සබඳතාවය සහ සුර්යයාගේ අභ්‍යන්තරය තුල ඒවායේ විසරණය කෙබඳුද යන්න සොයා බැලීමට නොයෙකුත් විද්‍යාඥයින් විසින් මෙම මුලද්‍රව්‍ය විශ්ලේෂණය කරනලදි.
"https://si.wikipedia.org/wiki/හිරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි