"දියවැඩියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Wikipedia Standard
සුළු (Bot: Migrating 110 interwiki links, now provided by Wikidata on d:q12206 (translate me))
(Wikipedia Standard)
{{translate}}
{{stub}}
[[ගොනුව:Blue circle for diabetes.svg|thumb|එක්සත් ජාතීන්ගේ දියවැඩියාව සඳහා වූ "නිල් වක්‍ර" සලකුණ ]]
දියවැඩියාව ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. (සින්ඩ්‍රෝමයකි) මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව වුවද ඇතිවිය හැකිය. මෙහි ආවේනික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, එසේ ග්ලුකෝස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන ඇස්පෙනීම බොදවීම, පැහැදිලි කළ නොහැකි ආකාරයට සිදුවන බර අඩුවීම හා කම්මැලිකමයි. රුධිර ග්ලුකොස් මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අවස්ථාවන්හිදී ඉහත කී රෝග ලක්ෂණ හොදින් පැහැදිලිව දක්නට නොලැබිය හැකිය.
* ICD-10 E10.–E14.
 
== වර්ගීකරණය ==
* ICD-9 250
 
ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන ඇති අන්දමට දියවැඩියාව ප්‍රධාන ලෙස වර්ග 3 කි.
* MedlinePlus 001214
 
*පළවෙනි වර්ගයේ දියවැවියාව
* eMedicine med/546 emerg/134
*දෙවැනි වර්ගයේ දියවැඩියාව
*ගර්භනී අවස්ථාවන් වලදී ඇතිවන දියවැඩියාව
 
ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන ඇති අන්දමට දියවැඩියාව ප්‍රධාන ලෙස වර්ග 3 කි. පළවෙනි වර්ගයේ දියවැවියාව, දෙවැනි වර්ගයේ දියවැඩියාව හා ගර්භනී අවස්ථාවන් වලදී ඇතිවන දියවැඩියාව යි. මේවා සදහා විවිධ හේතු සාධක හා ජනගහන ව්‍යාප්තීන් වෙනස්වීම් අනුවද මෙම වර්‍ග විවිධ වේ. අවසාන වශයෙන් ඉහත සියළුම වර්ගවල දියවැඩියාවන් ඇතිවන්නේ විවිධ වූ හේතූන් නිසා අග්න්‍යාසයේ බීටා සෛල වලින් ඉන්සියුලීන් නම් හොමෝන නිපදවීමට නොහැකිවීම නිසයි.
* MeSH C18.452.394.750
 
=== පළමු වර්ගයේ දියවැඩියාව ===
දියවැඩියාව ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. (සින්ඩ්‍රෝමයකි) මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව වුවද ඇතිවිය හැකිය. මෙහි ආවේනික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, එසේ ග්ලුකෝස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන ඇස්පෙනීම බොදවීම, පැහැදිලි කළ නොහැකි ආකාරයට සිදුවන බර අඩුවීම හා කම්මැලිකමයි. රුධිර ග්ලුකොස් මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අවස්ථාවන්හිදී ඉහත කී රෝග ලක්ෂණ හොදින් පැහැදිලිව දක්නට නොලැබිය හැකිය.
 
පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාසයේ බීටා සෛල සිරුර තුළ ස්වාභාවිකවම ඇතිවන තත්වයන් නිසා විනාශවීමෙනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන ඇති අන්දමට දියවැඩියාව ප්‍රධාන ලෙස වර්ග 3 කි. පළවෙනි වර්ගයේ දියවැවියාව, දෙවැනි වර්ගයේ දියවැඩියාව හා ගර්භනී අවස්ථාවන් වලදී ඇතිවන දියවැඩියාව යි. මේවා සදහා විවිධ හේතු සාධක හා ජනගහන ව්‍යාප්තීන් වෙනස්වීම් අනුවද මෙම වර්‍ග විවිධ වේ. අවසාන වශයෙන් ඉහත සියළුම වර්ගවල දියවැඩියාවන් ඇතිවන්නේ විවිධ වූ හේතූන් නිසා අග්න්‍යාසයේ බීටා සෛල වලින් ඉන්සියුලීන් නම් හොමෝන නිපදවීමට නොහැකිවීම නිසයි.
 
=== දෙවෙනි වර්ගයේ දියවැඩියාව ===
පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාසයේ බීටා සෛල සිරුර තුළ ස්වාභාවිකවම ඇතිවන තත්වයන් නිසා විනාශවීමෙනි. දෙවෙනි වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ ඉලක්ක අවයවයන් හෝමෝන කෙරෙහි ඇතිකරන ප්‍රතිරෝධීතාවය නිසයි. මේ නිසා අසාමාන්‍ය ලෙස ඉහළ සාන්ද්‍රණයකින් ඉන්සියුලින් දේහයට අවශ්‍ය වන අතර දිය වැඩියාව ඇති වන්නේ බීටා සෛල වලට මෙම අවශ්‍යතාවයන් සපයාදීමට අපොහොසත් වන අවස්ථාවන්හිදීය.
 
=== ගර්භනී අවස්ථාවන්හිදී ඇතිවන දියවැඩියාව ===
ගර්භනී අවස්ථාවන්හිදී ඇතිවන දියවැඩියාව දෙවැනි වර්ගයේ දියවැඩියාවට සමානකම් දක්වන අතර මෙහිදී ජානමය වශයෙන් දියවැඩියාව ඇතිවීමට නැඹුරුතාවයක් ඇති මවුවරුන්ගේ ගර්භනී අවස්ථාවන්හිදී දෙහයෙන් නිපදවන හොමෝන වර්ග ඉන්සියුලීන් හොමෝනය කෙරෙහි ප්‍රතිරෝදතාවයක් දැක්වීම නිසා මේ තත්ත්වය හටගනී.
 
ගර්භනී අවස්ථාවන්හිදී ඇතිවන දියවැඩියාව දෙවැනි වර්ගයේ දියවැඩියාවට සමානකම් දක්වන අතර මෙහිදී ජානමය වශයෙන් දියවැඩියාව ඇතිවීමට නැඹුරුතාවයක් ඇති මවුවරුන්ගේ ගර්භනී අවස්ථාවන්හිදී දෙහයෙන් නිපදවන හොමෝන වර්ග ඉන්සියුලීන් හොමෝනය කෙරෙහි ප්‍රතිරෝදතාවයක් දැක්වීම නිසා මේ තත්ත්වය හටගනී. වසර 2008 දී ඇමෙරිකා එක්සත් ජනපදය මගින් කරන ලද අධ්‍යයනයකදී හෙලිවී ඇති අන්දමට එරට මවුවරුන්ගෙන් බහුතරයක් ගර්භනී තත්ත්වයට පත්වන්නේ දියවැඩියාවක් ඇතිවයි. ගර්භණී මවුවරැ‍න්ගේ දියවැඩියා තත්ත්වය පසුගිය වසර හය තුල දෙගුණයකටත් වඩා වැඩි තත්ත්වයකට පත්ව ඇත. මෙය සත්‍ය වශයෙන්ම ගැටළු සහගත තත්ත්වය වන්නේ දියවැඩියාව නිසා ගර්භණී අවස්ථාවන්හිදී ඇතිවන සංකූලතාවයන් ඉහළ නංවන අතර ගර්භනී තත්ත්වයන් දියවැඩියාව ඇති මවුවරුන්ගේ දරුවන්ට අනාගතයේ දී දියවැවියාව ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළගොස් ඇත.
 
ගර්භනී දියවැඩියාව බොහෝ විට දරුප්‍රසූතියෙන් පසුව පහවී යන අතර පළමු හා දෙවන වර්ග යේ දියවැඩියාව කලින් කළ පවතින නිදන්ගත රෝගයන්වේ. ඉන්සියුලීන් වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රතිකාරකිරීමට ඖෂධයක් ලෙස 1921 දී භාවිතයට ගැනීමත් සමගම ඉහත කී සියලු ම වර්ගයේ දියවැඩියාවන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාව ලැබී ඇත. පළමු වර්ගයේ දියවැඩියාව සදහා ප්‍රතිකාර කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ඉන්සියුලින් සිරුරට සින්නක්කර ගැනීමෙනි. ආහාර පාලනය හා ව්‍යායාම එහි එක් අංගයක් පමණි. දෙවැනි වර්ගයේ දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ ආහාර පාලනය, පෙති වර්ග හා ඉන්සියුලින් එන්නත් කිරීම යන ප්‍රතිකාර ක්‍රම වල එකතුවෙනි. මුල් අවධිවලදී ඉන්සියුලීන් නිෂ්පාදනය කරනු ලැබුවේ ඌරන්ගේ අගන්‍යාසයෙන් ලබාගන්නා ලද ඉන්සියුලින් වලින් බහුතරයක් වන අතර අද භාවිතා වන ඉන්සියුලින් ජාන තාක්ෂණය මගින් නිෂ්පාදනවී ඇත. මෙය මානව ඉන්සියුලින් ආකාරයටම හෝ විවිධ ක්‍රියාකාරිත්වයන් + ලබාදෙන නවීකරණය කරන ලද ඉන්සියුලින් ලෙස නිපදවා ඇත. ඉන්සියුලීන් සිරුරට ලබාදීම විශේෂ වූ පොම්පයක් මගින් සිදු කරනු ලබන අතර සමට යටින් ඇතුලු කරනු ලබන එන්නත් කටුවක් මගින් නොකඩවා එය සිරුරට සැපයේ.
 
== රෝග විනිශ්චය ==
{| class="wikitable" style = "float: right; margin-left:15px; text-align:center"
|+ Diabetes diagnostic criteria<ref name=who2006>{{cite book|title=Definition and diagnosis of diabetes mellitus and intermediate hyperglycemia: report of a WHO/IDF consultation |url=http://www.who.int/diabetes/publications/Definition%20and%20diagnosis%20of%20diabetes_new.pdf |publisher=[[World Health Organization]] |location=Geneva |page=21 |year=2006 |isbn= 978-92-4-159493-6 }}</ref><ref>{{cite journal|last=Vijan|first=S|title=Type 2 diabetes |journal=[[Annals of Internal Medicine]] | date = March 2010 |volume=152 |issue=5 |page=ITC31-15 |pmid=20194231 |doi=10.1059/0003-4819-152-5-201003020-01003}}</ref>
&nbsp;{{ed|Template:OGTT}}
|-
!Condition !!2 hour glucose !!Fasting glucose!! HbA<sub>1c</sub>
|-
|||mmol/l(mg/dl)||mmol/l(mg/dl)||%
|-
|width=34%| Normal ||<7.8 (<140)||<6.1 (<110)||<6.0
|-
|[[Impaired fasting glycaemia]] || <7.8 (<140) ||≥ 6.1(≥110) & <7.0(<126)||6.0–6.4
|-
|[[Impaired glucose tolerance]]||≥7.8 (≥140) ||<7.0 (<126)||6.0–6.4
|-
|[[Diabetes mellitus]] || ≥11.1 (≥200) || ≥7.0 (≥126)|| ≥6.5
|}<noinclude>
 
{{Template reference list}}
පළමු වන වර්ගයේ දිය වැඩියාව සහ බොහෝ දෙවන වර්ගයේ දියවැඩියා ඇති රෝගීන් හදුනා ගැනීම සදහා අධික ලෙස මුත්‍රා පිටවීම, අධිකව පිපාසය ඇති වීම සහ අධිකව බඩගින්න ඇතිවීම යන රෝග ලක්ෂණ උපකාරීවේ. මෙම රෝග ලක්ෂණ දින කිහිපයක් හෝ සති කිහිපයක් වැනි කෙටිකාලයක් තුළ වර්ධනය විය හැකි අතර පළමු වන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයන් ගෙන් ¼ ක් පමණ දියවැඩියාව හදුනාගන්නා අවස්ථවේදී දියවැඩියාව නිසා ඇති වන කීටෝන අම්ලතාවයෙන් පිඩා විදිති. දියවැඩියාව රෝග නිර්ණය කිරීම වෙනත් ආකාර මගින් ද සිදු කෙරේ. ඒවා නමින් සාමාන්‍ය සෞඛ්‍ය විමර්ශනයක් මගින්, වෛද්‍ය පරීක්ෂණ මගින් රුධිරයෙහි සීනි මට්ටම ඉහළ ගොස් ඇති බව මගින් සහ ඇස් පෙනීම දුර්වල වීම හා ඇග පතෙහි ඇතිවන තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ මගින් යන ක්‍රම වලිනි. දියවැඩියාව නිසා ඇති වන නොයෙකුත් රෝග තත්ත්ව හා අවස්ථාවන් මගින් රෝගියෙකු පීඩා විදින බවට පෙන්නුම් කෙරෙන අවස්ථාවන්හිදී ද දියවැඩියාව ඇති බවට නිර්ණය කෙරේ. ඒවා නම් හෘදය අකර්මණ්‍යය වීම, ආඝාතය, ස්නායු දුර්වල වීම, තුවාල සුව වීමට කල්ගත වීම, ඇතැම් අක්ෂි රෝග, ඇතැම් දීලිර ආසාදන, වැඩි බරකින් යුක්ත දරුවකු ප්‍රසූත කිරීම සහ රුධිරයෙහි ග්ලූකෝස් මට්ටම පහත යෑම යන සෞඛ්‍ය තත්ත්වයන්ය.
 
</noinclude>

දියවැඩියාව කෙටිකාලීන හෝ දිගු කාලීනව අධික ලෙස රුධිරයෙහි සීනි මට්ටම ඉහළයාම හා සම්බන්ධවේ. එය නිර්ණය කිරීම සදහා පහත ආකාර වලින් එකක් යොදා ගැනේ.
 
* නිරාහාරව සිට ලබාගන්නා රුධිර ග්ලූකෝස් මට්ටම 126 mg/dl (7.0mmol/l) හෝ එයට වඩා වැඩි අගයක් ඇති අවස්ථා වලදී.
* ග්‍රෑම් 75 ක් ග්ලූකෝස් පානයට ගෙන පැය දෙකකට පසු රුධිරය ලබාගන්නා ග්ලූකෝස් සීහුම් පරීක්ෂාවකදී රුධිර සීනි මට්ටම 200 mg/dl (11.1mmol/l) හෝ ඊට වඩා වැඩි අවස්ථා වලදී.
* අහඹු ලෙස ලබාගන්නා ලද රුධිර සාම්පලයක ග්ලුකොස් මට්ටම 200 mg/dl (11.1mmol/l) හෝ ඊට වඩා වැඩි අවස්ථා වලදී.
 
රෝග ලක්ෂණ නොමැතිව ඉහත කී එක් පරීක්ෂණයක් පමණක් මගින් ඉහළ ග්ලුකොස් මට්ටමක් ඇති බවට පෙන්නුම් කරන අවස්ථාවන්හි දී ඉහතින් සදහන් කරන ලද වෙනත් පරීක්ෂණයක් වෙනයම් දිනක සිදු කිරීම මගින් රෝගය ඇති බවට තහවුරු කරගත හැකිය. බොහෝ වෛද්‍ය වරුන් රෝගීන් නිරාහාරව තබා රුධිර ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කර බැලීම සදහා කැමැත්තක් දක්වන්නේ ග්ලූකෝස් සීහුම් පරික්ෂාවකට වඩා එය පහසු වන අතර අඩු කාලයකින් ප්‍රතිඵල ලබාගත හැකි බැවිනි. නූතන අර්ථ දැක්වීම් වලට අනුව නිරාහාරව සිට ලබාගන්නා රුධිර සාම්පලයක ග්ලූකෝස් මට්ටම අවස්ථා දෙකකදී 126 mg/dl (7.0mmol/l) හෝ එයට වඩා වැඩි අගයක් ඇති අවස්ථා වලදී දියවැඩියාව ඇති බවට නිර්ණය කළ හැකිය.
 
රුධිරයෙහි ඇති ග්ලූකෝස් හිමොග්ලෝබින් අණු වෙත අප්‍රත්‍යාවර්ත ලෙස බැදී HbA1c නම් ග්ලූකෝස් බැදුනු හිමෝග්ලොබින් අණු බවට පත්වේ. මෙහි අගය සියයට 6 හො‍් ඊට වැඩි අගයක් ඇති අවස්ථාවන්හි දී අසාමාන්‍ය බවට සැලකේ. මෙය පසු ගිය දින 90 ක කාලයක් තුළ රුධිරයෙහි ග්ලූකෝස් මට්ටම පිළිබද අවබෝධයක් ලබාදේ. කෙසේ වුවත් ඇතැම් වෛද්‍යවරුන් විසින් මෙම පරීක්ෂණය පසුගිය මාස තුනක කාලයක් තුළ රෝගයෙහි පාලනය පිළිබද අවබෝධයක් ලබාගැනීම සදහා යොදා ගැනේ. දියවැඩියාව ඇති රෝගියෙකුගේ මෙම HbA1c අගය 7% වඩා අඩු වී ඇති අතර එමගින් හොද ග්ලූකෝස් පාලනයක් පෙන්නුම් කෙරේ. ඇතැම් අවස්ථා වලදී මෙම අගය 6.5% ලෙස ගැනේ. මෙම අගයන් වලට වඩා අඩුවෙන් HbA1c මට්ටම පවත්වා ගන්නා රෝගීන් හට දියවැඩියාව නිසා ඇති වන අක්ෂි ආබාධ සහ ස්නායු ආබාධ වැනි සංකූලතා ඇති වීම අවම වේ.
 
== ආශ්‍රිත ==
{{reflist}}
 
[[ප්‍රවර්ගය:බෝනොවන රෝග]]
 
{{Link FA|ru}}

සංස්කරණ

332

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/263755" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි