"ආර්ථික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 137 interwiki links, now provided by Wikidata on d:q8134 (translate me)
86 පේළිය:
 
1776 දී ප්‍රකාශයට පත් වූ ඇඩම් ස්මිත්ගේ ජාතීනගේ ධනය කෘතියේ ආර්ථික විද්‍යාවේ මූලාරම්භය වෙන් වූ පුහුණුවක් ලෙස විස්තර කර ඇත.මෙම පොතෙහි භූමිය ,ශ්‍රමය හා ප්‍රාග්ධනය යන ප්‍රධාන නිෂ්පාදන සාධක තුන හඳුනාගෙන ඇත.
ස්මිත්ගේ විග්‍රයට අනුව‍ පොදු ජනයාගේ ආර්ථික අව්‍යතා ස්වයංක්‍රීයව සපුරාලන ස්වයංපාලිත වෙළඳපොළ කුමයක් වඩා හොඳ ආර්ථිකයක් ලෙස හඳන්වා ඇත ඔහු වෙළඳපොළ යාන්ත්‍රණය අදෘෂ්‍යමාන තත්වයක් වශයෙන් හඳුන්වා ඇති අතර එය පුද්ගලයන්ට ඔවුනගේ අවශ්‍යතා ලුහු බැඳයාමට මඟ පෙන්වීමක් සිදු කරයි. සමස්ථයක් වශයෙන් මෙසේ සමාජයට විශාල වාසියක් සිදු කරනු ලබයි. ස්මිත් රාජ්‍ය නිර්බාධකරණය ඇතුළු පිසියෝක්‍රැට් (Physiocrats) අදහස් ඔහුගේ ආර්ථික න්‍යායන් සමඟ ඒකාබද්ධ කරනු ලදී. නමුත් කෘෂිකර්මය පමණක් ඵලදායි යන අදහස ප්‍රතික්ෂේප කරන ලදී.
 
ඔහුගේ ප්‍රසිද්ධ අදෘෂ්‍යමාන හස්ත න්‍යායේදී ඔහු පට්පටු අවශ්‍යතා මගින් මෙහෙය වනු ලැබුවත් තරඟකාරී වෙළඳපොළවල් පුළුල් වූ සමජ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන ලද වැනි පරස්පර විරෝධි සංකල්ප සමඟ තර්ක කරන ලදී. ස්මිත් විසින් ආරම්භ කරන ලද මෙම සාමාන්‍ය ලගා වීම මුලදී දේශපාලන ආරථික විද්‍යාව ලෙසත් පසු කාලයේදී ආචීර්ණ කල්පික ආර්ථික විද්‍යාව ලෙසත් හඳුන්වන ලදී . එහි 1770 සිට 1870 දක්වා Thomas Maithus, Davit Ricardo සහ John Stuart Mill වැනි අය විසින් ලියන ලද සැළකිය යුතු දෑ අන්තර්ගත විය.
 
ඇඩම් ස්මිත් නිෂ්පාදන ආදායම කෙරෙහි අවධානය යොමු කරන අතරතුරදී ඩේවිඩ් රිකාඩෝ ඉඩම් හිමියන් , ශ්‍රමිකයින් හා ප්‍රාග්ධන හිමියන් අතර ආදායම බෙදී යන ආකාරය සලකා බලන ලදී. මෙහිදී ඔහු ඉඩම් හිමියන් හා ශ්‍රමිකයින් ඇතුළු ප්‍රාග්ධන හිමියන් අතර පවතින ආවේනික ගැටුමක් අවබෝධ කර ගන්නා ලදී ඔහුගේ මතය වූයේ වැඩිවන ජනගහනය හා ප්‍රාග්ධනය නිසා ස්ථාවර සැපයුමක් සහිත භූමියේ ඉල්ලුම වැඩිවන බවයි. මේ තුළින් බදු කුලිය ඉහළට තල්ලු කිරීමක් හා ලාභ සහ වැටුප් පහතට තල්ලු කිරීමක් සුදු වේ.
Thomas Robert Malthus විසින් හීනවන ඵල න්‍යාය පහළ ජීවන තත්වය පැහැදිළි කිරීම සඳහා භාවිත කරන ලදී. ජනගහණය වැඩි වීමේදී ඊට සමගාමීව ආහාර නිෂ්පාදනය වැඩි කළ යුතු බව ඔහුගේ අදහස විය. සීමාසහිත භූමි ප්‍රමාණයක් තුළ ඉක්මනින් සිදු වන ජනගහණ වර්ධනය ශ්‍රමිකයන්ට හීනවන ඵල ඇති කිරීමට හේතු වේ. මේ තුළින් කල් යෑමේදී ශ්‍රමිකයන්ගේ වැටුප් පහල ගොස් ජීවන තත්වය පහල වැටීමට හේතු වේ.
Malthus විසින් වෙළඳපොළ ආර්ථිකයක් තුළ සිදු වන ස්වයංක්‍රීය නැමියාව (Automatic Tendency) පූර්ණ සේවා නියුක්තිකයක් ඇති කරන්නේ ද යන්න පිළිබඳව ප්‍රශ්න කරන ලදී. ඔහු ආරථික නැමියාවක් තුළ පවතින විරැකියාවට දැඩිලෙස දෝෂාරෝපණය කරන ලදී. John Maynard Keynes එම න්‍යාය යළි නඟා සිටු වන තෙක් එය සමාජයෙන් තුරන් වි තිබේය.
ආචීර්ණ කල්පික සම්ප්‍රදායේ අවසානයට පැමිණීමේදී John Stuart Mill විසින් අතීත ආර්ථික විද්‍යාඥයින් ඉදිරිපත් කරන ලද වෙළඳපොළ ක්‍රමය තුළ සිදුවන වැළැක්විය නොහැකි ආදායම් ව්‍යාපෘතිය සමඟ මඳ වශයෙන් එකඟ විය. Mill විසින් වෙළඳපොළ මගින් සිදු කරන ප්‍රධාන කාර්යයන් දෙක හඳුනා ගන්නා ලදී.එවා නම් සම්පත් බෙදා වෙන් කිරීම හා ආදායම ව්‍යාප්ත කිරීම මෙහිදී වෙළඳ සම්පත් බෙදා වෙන් කිරීම කාර්යක්ෂමව සිදු කරති. ආදායම් බෙදා හැරිම කාර්යක්ෂමව සිදු නොකරන බව එහුගේඔහුගේ මතය විය.
 
==ආර්ථික විද්‍යාවේ අනෙකුත් ගුරුකුලයන් හා ප්‍රවේශයන්==
"https://si.wikipedia.org/wiki/ආර්ථික_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි