"මුටසීව රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ශ්වෙත මගින් සිදුකල 263341 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
merging
1 පේළිය:
රාජය කාලය වසර 60ක කාලයකි. {{තොරතුරුකොටුව රජ
| name = මුටසිව රජ
| title = අනුරාධපුරයේ රජ
| image =
| caption =
| reign = ක්‍රිපූ 367– ක්‍රිපූ 307
| coronation =
| othertitles =
| full name =
| native_lang1 =
| native_lang1_name1 =
| native_lang2 =
| native_lang2_name1 =
| native_lang8 =
| native_lang8_name1 =
| predecessor = [[අනුරාධපුරයේ පණ්ඩුකාභය රජ|පණ්ඩුකාභය රජ]]
| successor = [[අනුරාධපුරයේ දේවානම්පිය තිස්ස රජ|දේවානම්පිය තිස්ස රජ]]
| suc-type =
| heir =
| queen =
| consort =
| spouse 1 =
| spouse 2 =
| spouse 3 =
| spouse 4 =
| spouse 5 =
| spouse 6 =
| spouse 7 =
| spouse 8 =
| spouse 9 =
| spouse 10 =
| offspring = පුතුන් නව දෙනෙකි:<br>[[අනුරාධපුරයේ දේවානම්පිය තිස්ස රජ|දේවානම්පිය තිස්ස රජ]]<br>[[අනුරාධපුරයේ උත්තිය රජ |උත්තිය රජ]]<br>[[අනුරාධපුරයේ මහාසිව රජ|මහාසිව රජ]]<br>[[අනුරාධපුරයේ අසේල රජ|අසේල රජ]]
| royal house = [[විජය රාජ වංශය |විජය]]
| dynasty =
| royal anthem =
| father = [[අනුරාධපුරයේ පණ්ඩුකාභය රජ |පණ්ඩුකාභය රජ]]
| mother =
| birth_date =
| birth_place =
| death_date =
| death_place =
| date of burial =
| place of burial =
}}
 
'''මුටසිව රජ''' යනු, පුරාතන [[අනුරාධපුරය|අනුරාධපුර]] නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 367 සිට ක්‍රිපූ 307 දක්වා රාජ්‍යය පාලනය කල, [[අනුරාධපුර රාජධානිය|අනුරාධපුර රාජධානියෙහි]] මුල් රජ කෙනෙකි. [[අනුරාධපුරයේ පණ්ඩුකාභය රජ |පණ්ඩුකාභය රජුගේ]] පුත්‍රයා වූ ඔහුට, පුතුන් නව දෙනෙකු වූ අතර, [[අනුරාධපුරයේ දේවානම්පිය තිස්ස රජ |දේවානම්පිය තිස්ස රජ]], [[අනුරාධපුරයේ උත්තිය රජ |උත්තිය රජ]], [[අනුරාධපුරයේ මහාසිව රජ |මහාසිව රජ]] සහ [[අනුරාධපුරයේ අසේල රජ |අසේල රජ]] වැනි, ඔවුන්ගෙන් සමහරුන් ඔහුගේ අනුප්‍රාප්තිකයෝ වූහ.
 
මෙම රජු වසර හැටක් රාජ්‍යය කල අතර එම කාලය අත්‍යන්තයෙන් සාමකාමී යුගයක් විය. [[අනුරාධපුරයේ මහමෙවුනා උද්‍යානය]] ඔහුගේ නිර්මාණයක් වන අතර, ඔහුගේ කාර්ය ඵලයක් ලෙසින් ඓතිහාසික වාර්තා වල සඳහන් වන්නේ එපමණකි. <ref name=HistoryOfCeylon>{{උපන්‍යාස පොත|last=බ්ලේස්|first=එල්.ඊ.|title=හිස්ට්‍රි ඔෆ් සිලෝන් |year=1933|publisher=ආසියානු අධ්‍යාපනික සේවා |location=කොළඹ|isbn=81-206-1841-6|pages=273|url=http://books.google.lk/books?id=RFxCJ9__KBMC&printsec=frontcover#v=onepage&q=mutasiva&f=false|edition=පළමු|chapter=III}}</ref>
 
==මෙයද බලන්න ==
*[[මහාවංශය]]
*[[ශ්‍රී ලාංකික රජවරුන් ලැයිස්තුව]]
*[[ ශ්‍රී ලංකාවේ ඉතිහාසය]]
 
==බාහිර සබැඳි ==
* [http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3000.html කිංස් ඇන්ඩ් රූලර්ස් ඔෆ් ශ්‍රී ලංකා]
* [http://lakdiva.org/codrington/ කොඩ්රින්ටන්ස් ෂෝට් හිස්ට්‍රි ඔෆ් සිලෝන්]
 
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
 
{{අනු-ඇරඹුම}}
{{අනු-වංශ|[[විජය රාජ වංශය |විජය]]|?|?|?|?|}}
{{අනු-රාජ|}}
{{අනු-පෙර|before=[[අනුරාධපුරයේ පණ්ඩුකාභය රජ |පණ්ඩුකාභය රජ]]}}
{{අනු-පදවිය|title=[[අනුරාධපුරයේ රජ]]|years=ක්‍රිපූ367 &ndash;ක්‍රිපූ307 }}
{{අනු-පසු|after=[[අනුරාධපුරයේ දේවානම්පිය තිස්ස රජ|දේවානම්පිය තිස්ස රජ]]}}
{{අවසානය}}
 
{{DEFAULTSORT:මුටසිව, ශ්‍රී ලංකාව }}
 
{{ශ්‍රී ලංකාව-ඉති-කොට}}
 
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ රජවරු]]
[[ප්‍රවර්ගය:සිංහල ජනයා]]
[[ප්‍රවර්ගය:ක්‍රිපූ 4 වන සියවසෙහි පාලකයෝ]]
"https://si.wikipedia.org/wiki/මුටසීව_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි