"ලංකා දිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
3 පේළිය:
දකුණු ආසියාවට අයත් දූපතක් වන ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ,ඉන්දියාවට ගිණිකොණින් ඉන්දියානු මුහුදු මාර්ගය ආසන්නයේ පිහිටා ඇති වැදගත් කේන්ද්‍රස්ථානයකි . 64,740 km² ක භූමියක් සහ 870 km² ක පැතිරුණ මිරිදිය ජලයද සහිතව 65,610 km² ක වපසරියකින් ශ්‍රී ලංකා දූපත සමන්විත වේ. මෙහි මුහුදු තීරයට 1,340 km දක්වා අයත්වඇත.ශ්‍රීලංකාවේ දිගින් වැඩිම ස්ථාන දෙකකි.ඉන් එකක්නම් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඇති කි.මී.435 දක්වා වූ දුරයි.අ‍නෙක් ස්ථානය නම් කී.මී 225ක පළලින් යුත් කොළඹ සිට සන්ගමන්කන්ද තුඩුව දක්වා වූ දුරයි. ඊසාන දිග මෝසම (දෙසැම්බර් සිට මාර්තු දක්වා) සහ ගිණිකොන දිග මෝසම (ජුනි සිට ඔක්තෝම්බර්) යනුවෙන් නිවර්තන මෝසම් ශ්‍රී ලංකා දේශගුණයට ඇතුලත් වේ. මෙහි භූමි පෙදෙසෙහි වැඩි වශයෙන් පහත් බිම්, සමතලා රැළි තැනිතලාව හා මධ්‍යම කඳුකරයේ ඇති කඳු ද වේ. උසම ස්ථානය වන්නේ 2,524.13 m උස පිදුරුතලාගලය. ශ්‍රී ලංකාව, හුණුගල්, මිනිරන්, ඛනිජමය වැලි, මැණික්, පොස්පේට්, ජල විදුලිබලය වැනි ස්වභාවික සම්පත්වලින් ද යුක්ත වේ.
හින්දු පුරා වෘත්තයන් අනුව රාමාගේ පාලන කාලයේදී ඉඳි කෙරුණු රාමාගේ පාලම මඟින් ඉන්දියානු භූමිය සමඟ සම්බන්ධ වී තිබුණු බව සඳහන් වන අතර දැන් එය මුහුදු මට්ටමට උඩින් යන්තම් පෙනෙන්නට පවතින හුණුගල් පෙළක් ලෙස ඉතිරිව පවතී. පන්සල්වල වාර්තා අනුව මෙම ස්වභාවික වෙරළ තීරය කලින් සම්පූර්ණව පැවතුණු අතර දරුණු කුණාටුවකින් (සුළි සුළඟක් වැනි) 1480 දී විනාශයට පත් විය. <ref>Pathirana, H.D.N.C., 1980, Geology of Sri Lanka in relation to Plate Tectonics; L. Natn. Sci. Coun. Sri Lanka v. 8, p. 75-85</ref>
 
[[Image:Adams_bridge_map.png|thumb|රාමාගේ පාලම - වයඹ ශ්‍රී ලංකා (මන්නාරම් දුපතේ තලෙයිමන්නාරම) හා ඉන්දියාව (දනුෂ්කොඩි රාම්ස්වරම් රාමානධපුරම් දිස්ත්‍රික්කය) මන්නාරම් බොක්ක හරහා පල්ක්ස්ටේට සම්බන්ධ කරන වැලි කණ්ඩිය
46 පේළිය:
පසුගිය වසරක කාලය තුළ මිනිසාගේ වාසස්ථාන ව්‍යාප්ත වීම සිදුවුයේ ගොවිතැන් කරන ප්‍රජාව ලෙසයි.වර්ෂ 1970 දී පවා මිනිසුන් ප්‍රධාන වශයෙන් කුඩා ගම්මානවල වෙසෙමින්කෘෂිකාර්මික කටයුතු වල නියැළෙමින් ජීවත් වී තිබේ. තෙත් හා වියලි ලෙස ජලය මත රදා පැවතෙමින් සාම්ප්‍රදායික ගොවිතැන් විධි හා ජීවන රටාවන් ඇති වී ඇත.
වීවගා කටයුතු සිදුවන්නේ සාමුහික ක්‍රියාදාමයක් ලෙසින්ය. සමහර විට මෙම නිවාස ප්‍රධාන පාර අසල කඩ මණ්ඩියක් සමඟ හෝ ගම තුළ කුඩා කණ්ඩායම් ලෙස පැවතිය හැකිය. කුඹුරු, නිවාස අසලම පිහිටා ඇති අතර කුඹුරු තුල උක්, පොල් වැනි අතුරු බෝග ද වගා කරයි. තල් ගස්ද තම සීමාවන්හි වගා කරනු ලබයි. පුද්ගලික නිවාස වල එළවළු වගාද පවත්වා ගනී. වැහි කාලවල සහ ඉන් පසුවද කුඹුරු, බෝග වගා වලින් පිරී පවතී.
 
== ආශ්‍රිත ==
{{reflist}}
"https://si.wikipedia.org/wiki/ලංකා_දිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි