"වසභ රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
15 පේළිය:
| native_lang8_name1 =
| predecessor = [[අනුරාධපුරයේ සුභරාජ රජ |සුභරජ රජ]]
| successor = [[අනුරාධපුරටේඅනුරාධපුරයේ වංකනාසික තිස්ස රජ |වංකනාසික තිස්ස රජ]]
| suc-type =
| heir =
44 පේළිය:
}}
 
'''වසභ රජ''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[අනුරාධපුර රාජධානිය |අනුරාධපුර යුගයෙහි]] රජ කෙනෙකි. වී ගොවිතැනට උපකාර වනු වස් මහා පරිමාණයේ ජලාපවහන කර්මාන්ත ගොඩනැගීමෙහි පුරෝගාමියෙකු ලෙසින් එතුමා සැලකෙයි. එතුමාගේ පාලන සමයෙහිදී වැව් 11 ක් සහ ඇළ 12 ක් තනන ලදි. එකල පැවති ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට අමතරව, එතුමා බොහෝ නව බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමද සිදු කලේය. එවකට අනුරාධපුර පාලකයාව සිටි [[අනුරාධපුරඅනුරාධපුරයේ සුභරාජ රජ |සුභරාජ රජ]] මරා සිහසුන පැහැර ගත් වසභ රජ, ශ්‍රී ලාංකික රජවරුන්ගේ ඉතිහාසයෙහි නව රාජ වංශයක් ඇරඹීය.
"https://si.wikipedia.org/wiki/වසභ_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි