"පළමුවන විමලධර්මසූරිය රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 2 interwiki links, now provided by Wikidata on d:q3529329 (translate me)
තොරතුරුකොටුව
2 පේළිය:
| name = පළමුවන විමලධර්මසූරිය රජ
| title = සිංහලේ රජ
| image = [[ගොනුව:SpilbergenVimalaKing Vimaladharmasuriya I.jpg|200px|]]
| titles caption =
| caption = විමලධර්මසූරිය රජු ලන්දේසි ජාතික ජොරිස් වැන් ස්පිල්බර්ජන් 1602 දී හමු වීම දැක්වෙන අයුරු.
| reign = 1592 - 16041590–1604
| coronation = 1592
| othertitles = කොනප්පු බණ්ඩාර <br> දොන් ජුවන්
| titles =
| issue full name =
| predecessor = [[දොන් පිලිප් රජු]]
| successorpredecessor = සීතාවක = [[සෙනරත්රාජසිංහ රජු]]
| successor = සෙනරත් රජු
| spouse = [[කුසුමාන දේවිය]] (දෝන කතරිනා)
| spouse = කුසුමාසන දේවි (දෝන කතිරිනා)
| issue =
| heir =
| queen =
| consort =
| spouse 1 =
| spouse 2 =
| offspring = මහා අස්ථාන කුමරු <br> සූරියදේවී <br> සාමාදේවී
| royal house =
| royaldynasty anthem = =
| royal anthem =
| father = වීර සුන්දර බණ්ඩාර
| motherroyal house = =දිනරාජ
| dateroyal ofanthem birth =
| father = වීර සුන්දරවිජයසුන්දර බණ්ඩාර
| place of birth = [[සිංහලේ]]
| datemother of death = [[1604]] =
| birth_date =1591
| place of death = [[සෙංකඩගල]]
| birth_place = [[සෙංකඩගල]], [[ශ්‍රී ලංකාව]]
| death_date = 1604
| death_place = [[ශ්‍රී ලංකාව]]
| place of burial= [[සෙංකඩගල]]
}}
Line 29 ⟶ 38:
 
ලන්දේසි ගවේශකයෙකු වූ ජොරිස් වැන් ස්පිල්බර්ජන් පෘතුගීසීන් පලවා හැරීම සඳහා සටන් කිරීමට සන්ධානයක් ඇති කර ගැනීමේ අදහසක් ඉදිරිපත් කළේය. එම සාකච්ඡාවලින් පසු අද්මිරාල් වයිබ්‍රැන්ඩ් වෑන් වොර්විජෙක් විසින් ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සෙබෝල්ඩ් ඩි වීර්ට් එවනු ලැබීය. මෙම සන්ධානය ශෝකාන්තයකින් කෙළවර විය. මත්පැන් සාදයකදී අවිනීත ලෙස හැසිරුණු ලන්දේසීහු රජුට අපහාසය කිරීමේ ප්‍රථිඵලයක් ලෙස ඒ සියලු දෙනා මැරුම් කෑහ. නැවත 1612 දක්වා සන්ධානයක් බිහිවීම අවස්ථාවක් උදා නොවිණි. 1612 දී නව ලන්දේසි නියෝජිතයා වූ මර්සෙලිස් බොස්චවුචර් විමලධර්මසූරිය රජුට පසුව රජ පැමිණි සෙනරත් රජු සමග ගිවිසුමක් ඇති කර ගත්තේය. මෙහි ප්‍රථිඵලය වූයේ පෘතුගීසීන් ලංකාවෙන් ඉවත් කිරීමේ සිට ඉංග්‍රීසීන් මෙහි පැමිණ යටත් කර ගන්නා තෙක් පැවති ලන්දේසි පාලනය යුගයක් ආරම්භ වීමයි.
 
=='''මේ අඩවිත් බලන්න'''==
* [[සිංහලේ රාජාවලිය]]
"https://si.wikipedia.org/wiki/පළමුවන_විමලධර්මසූරිය_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි