"විද්‍යුත් සම්බාධනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ශ්වෙත විද්‍යුත් සම්බාධකය සිට විද්‍යුත් සම්බාධනය දක්වා පිටු ගෙන යන ලදී: වඩාත් නිවැරැදි යයි ස...
සංස්
1 පේළිය:
[[ගොනුව:Complex Impedance.svg|200px|thumb|right| [[සංකීර්ණ තලය|සංකීර්ණ සම්බාධකසම්බාධන තලයෙහි]] ග්‍රාපිකරූපි නිරූපණයක්]]
'''විද්‍යුත් සම්බාධකයසම්බාධනය''' යනු, පරිපථයක් වෙත [[වෝල්ටීයතාව|වෝලටීයතාවක්]] යෙදූ කල එය තුලින් ධාරාව ගලායෑමට ප්‍රතිවිරුද්ධ වීමෙහි ලක්ෂණයෙහි මිනුම වෙයි. ප්‍රමාණාත්මක අයුරින් සැලකූ කල, [[ප්‍රත්‍යාවර්තක ධාරාව|ප්‍රත්‍යාවර්තක ධාරා]] (ප්‍රධා) පරිපථයක, වෝලයීයතාව සහ ධාරාව අතර [[සංකීර්ණ සංඛ්‍යාව |සංකීර්ණ]] අනුපාතය ලෙසින් එය සැලකිය හැකිය. [[විද්‍යුත් ප්‍රතිරෝධය|ප්‍රතිරෝධ]] සංකල්පය ප්‍රධා පරිපථ වෙත විස්තීර්ණය කිරීම සම්බාධකයසම්බාධනය විසින් සිදුකෙරෙන අතර, විශාලත්වයක් පමණක් සහිත ප්‍රතිරෝධය මෙන් නොව, එය සතුව විශාලත්වයක් සහ [[කලාව (තරංග)|කලාවක්]] යන දෙකම පවතියි. පරිපථයක් වෙත [[සරල ධාරාව|සරල ධාරා]] (සධා) ප්‍රභවයක් යෙදූ කල , සම්බාධකයසම්බාධනය සහ ප්‍රතිරෝධය අතර වෙනසක් නොපවතියි; ශුන්‍ය [[කලා කෝණය‍ |කලා කෝණයක්]] සහිත සම්බාධකයසම්බාධනය ලෙසින් ප්‍රතිරෝධය සැලකිය හැකියි.
 
ප්‍රධා පරිපථ වලදී සම්බාධකසම්බාධන සංකල්පය හඳුන්වා දීම අවශ්‍ය වන්නේ, සධා පරිපථ වල සාමාන්‍ය ප්‍රතිරෝධයට පරිබාහිර ධාරාව ගැලීමට බාධා පමුණවන වෙනත් යාන්ත්‍රණ ප්‍රධා පරිපථවලදී ක්‍රියාත්මක වන බැවිනි. ප්‍රධා පරිපථ වලදී සැලකිල්ලට ගත යුතු අමතර බාධක යාන්ත්‍රණ දෙකක් පවතියි: ධාරාවන්හී චුම්බක ක්ෂේත්‍ර නිසා සන්නායක වල ස්වයං-ප්‍රේරණය වන වෝල්ටීයතා ප්‍රේරණය ([[ප්‍රේරණතාව]]) සහ , සන්නායක අතර වෝලටීයතාව නිසා ප්‍රේරණය වන ස්ථිතිවිද්‍යුත් ආරෝපණ ගබඩා වීම ([[ධාරණාව]]). මෙම ආචරණ දෙක නිසා සිදුවන සම්බාධකයසම්බාධනය සාමුහික වශයෙන් හැඳින්වෙන්නේ [[විද්‍යුත් ප්‍රතිබාධකය|ප්‍රතිබාධකය]] ලෙසින් වන අතර, එය සංකීර්ණ සම්බාධකයෙහිසම්බාධනයෙහි [[අතාත්වික සංඛ්‍යාව|අතාත්වික]] කොටස තනමින් ප්‍රතිරෝධයට [[තාත්වික සංඛ්‍යාව |තාත්වික]] කොටස තැනීමට ඉඩ හරියි.
 
සම්බාධකයසම්බාධනය සඳහා සංකේතය සාමාන්‍යයෙන් <math>\scriptstyle Z</math> වන අතර, එහි විශාලත්වය සහ කලාව <math>\scriptstyle |Z| \angle \theta </math> යන ආකාරයට ලිවීමෙන් එය නිරූපණය කල හැක. කෙසේවෙතත්, පරිපථ විශ්ලේෂණ කාර්යාවලිය සඳහා, සංකීර්ණ සංඛ්‍යා නිරූපණය බොහෝවිට බලවත් වෙයි. ''සම්බාධකයසම්බාධනය'' යන පදය මුලින්ම භාවිතයට ගැනුනේ [[ඔලිවර් හෙවිසයිඩ්]] විසින් 1886 ජූලි මසහිදීය. <ref>''සයන්ස්'', පි.&nbsp;18, 1888</ref> <ref>ඔලිවර් හෙවිසයිඩ්, ''දි ඉලෙක්ට්‍රීෂියන්'', පි.&nbsp;212, 23 ජූලි 1886, ''ඉලෙක්ට්‍රිකල් පේපර්ස්'' ලෙසින් යළිමුද්‍රිත, පි 64, ඒඑම්එස් බුක්ස්ටෝර්, ISBN 0-8218-3465-7</ref> සම්බාධකයසම්බාධනය 1893දී සංකීර්ණ සංඛ්‍යාවන් තුලින් නිරූපණය කල පළමුවැන්නා වූයේ [[ආතර් කෙනලි]] වෙයි. <ref>[http://ieeexplore.ieee.org/xpls/abs_all.jsp?arnumber=4768008 කෙනලි, ආතර්. ''ඉම්පිඩන්ස්'' (AIEE, 1893)]</ref>
 
සම්බාධකයසම්බාධනය අර්ථදැක්වෙන්නේ [[සංඛ්‍යාත වසම|සංඛ්‍යාත වසමෙහිදී]] වෝල්ටීයතාව සහ ධාරාව අතර අනුපාතය ලෙසිනි.<ref>{{උපන්‍යාස පොත | last = ඇලෙක්සැන්ඩර් | first = චාල්ස් | last2 = සදිකු | first2 = මැතිව් | title = ෆන්ඩමෙන්ටල්ස් ඔෆ් ඉලෙක්ට්‍රික් සර්කිට්ස් | publisher = මැක්ග්‍රෝ-හිල් | year = 2006 | edition = 3, revised | pages =387–389 | isbn = 978-0-07-330115-0 | postscript = <!-- Bot inserted parameter. Either remove it; or change its value to "." for the cite to end in a ".", as necessary. -->{{පටහැනි උපහරණ}}}}</ref> වෙනත් වචනවලින් පැවසුවොත්, එය ω නම් විශේෂිත සංඛ්‍යාතයකදී, තනි [[සංකීර්ණ ඝාතය|සංකීර්ණ ඝාතයක්]] සඳහා, වෝල්ටීයතා-ධාරාව අනුපාතය වෙයි. වෙනත් වචනවලින් පැවසුවොත්, එය ω නම් විශේෂිත සංඛ්‍යාතයකදී, තනි [[සංකීර්ණ ඝාතය|සංකීර්ණ ඝාතයක්]] සඳහා, වෝල්ටීයතා-ධාරාව අනුපාතය වෙයි. පොදු වශයෙන් ගත් තල, සම්බාධකයසම්බාධනය සංකීර්ණ සංඛ්‍යාවක් වන අතර, ප්‍රතිරෝධයට සමාන [[මාන විශ්ලේෂණය |ඒකක]] සහිත වෙමින්, එය සඳහා [[SI ඒකකය]] ලෙසින් [[ඕම්]] (Ω) භාවිතා කරයි.
 
 
"https://si.wikipedia.org/wiki/විද්‍යුත්_සම්බාධනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි