"විද්‍යුත් සම්බාධනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
5 පේළිය:
 
සම්බාධකය සඳහා සංකේතය සාමාන්‍යයෙන් <math>\scriptstyle Z</math> වන අතර, එහි විශාලත්වය සහ කලාව <math>\scriptstyle |Z| \angle \theta </math> යන ආකාරයට ලිවීමෙන් එය නිරූපණය කල හැක. කෙසේවෙතත්, පරිපථ විශ්ලේෂණ කාර්යාවලිය සඳහා, සංකීර්ණ සංඛ්‍යා නිරූපණය බොහෝවිට බලවත් වෙයි. ''සම්බාධකය'' යන පදය මුලින්ම භාවිතයට ගැනුනේ [[ඔලිවර් හෙවිසයිඩ්]] විසින් 1886 ජූලි මසහිදීය. <ref>''සයන්ස්'', පි.&nbsp;18, 1888</ref> <ref>ඔලිවර් හෙවිසයිඩ්, ''දි ඉලෙක්ට්‍රීෂියන්'', පි.&nbsp;212, 23 ජූලි 1886, ''ඉලෙක්ට්‍රිකල් පේපර්ස්'' ලෙසින් යළිමුද්‍රිත, පි 64, ඒඑම්එස් බුක්ස්ටෝර්, ISBN 0-8218-3465-7</ref> සම්බාධකය 1893දී සංකීර්ණ සංඛ්‍යාවන් තුලින් නිරූපණය කල පළමුවැන්නා වූයේ [[ආතර් කෙනලි]] වෙයි. <ref>[http://ieeexplore.ieee.org/xpls/abs_all.jsp?arnumber=4768008 කෙනලි, ආතර්. ''ඉම්පිඩන්ස්'' (AIEE, 1893)]</ref>
 
සම්බාධකය අර්ථදැක්වෙන්නේ [[සංඛ්‍යාත වසම|සංඛ්‍යාත වසමෙහිදී]] වෝල්ටීයතාව සහ ධාරාව අතර අනුපාතය ලෙසිනි.<ref>{{උපන්‍යාස පොත | last = ඇලෙක්සැන්ඩර් | first = චාල්ස් | last2 = සදිකු | first2 = මැතිව් | title = ෆන්ඩමෙන්ටල්ස් ඔෆ් ඉලෙක්ට්‍රික් සර්කිට්ස් | publisher = මැක්ග්‍රෝ-හිල් | year = 2006 | edition = 3, revised | pages =387–389 | isbn = 978-0-07-330115-0 | postscript = <!-- Bot inserted parameter. Either remove it; or change its value to "." for the cite to end in a ".", as necessary. -->{{පටහැනි උපහරණ}}}}</ref>
 
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/විද්‍යුත්_සම්බාධනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි