"විද්‍යුත් සම්බාධනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
2 පේළිය:
'''විද්‍යුත් සම්බාධකය''' යනු, පරිපථයක් වෙත [[වෝල්ටීයතාව|වෝලටීයතාවක්]] යෙදූ කල එය තුලින් ධාරාව ගලායෑමට ප්‍රතිවිරුද්ධ වීමෙහි ලක්ෂණයෙහි මිනුම වෙයි. ප්‍රමාණාත්මක අයුරින් සැලකූ කල, [[ප්‍රත්‍යාවර්තක ධාරාව|ප්‍රත්‍යාවර්තක ධාරා]] (ප්‍රධා) පරිපථයක, වෝලයීයතාව සහ ධාරාව අතර [[සංකීර්ණ සංඛ්‍යාව |සංකීර්ණ]] අනුපාතය ලෙසින් එය සැලකිය හැකිය. [[විද්‍යුත් ප්‍රතිරෝධය|ප්‍රතිරෝධ]] සංකල්පය ප්‍රධා පරිපථ වෙත විස්තීර්ණය කිරීම සම්බාධකය විසින් සිදුකෙරෙන අතර, විශාලත්වයක් පමණක් සහිත ප්‍රතිරෝධය මෙන් නොව, එය සතුව විශාලත්වයක් සහ [[කලාව (තරංග)|කලාවක්]] යන දෙකම පවතියි. පරිපථයක් වෙත [[සරල ධාරාව|සරල ධාරා]] (සධා) ප්‍රභවයක් යෙදූ කල , සම්බාධකය සහ ප්‍රතිරෝධය අතර වෙනසක් නොපවතියි; ශුන්‍ය [[කලා කෝණය‍ |කලා කෝණයක්]] සහිත සම්බාධකය ලෙසින් ප්‍රතිරෝධය සැලකිය හැකියි.
 
ප්‍රධා පරිපථ වලදී සම්බාධක සංකල්පය හඳුන්වා දීම අවශ්‍ය වන්නේ, සධා පරිපථ වල සාමාන්‍ය ප්‍රතිරෝධයට පරිබාහිර ධාරාව ගැලීමට බාධා පමුණවන වෙනත් යාන්ත්‍රණ ප්‍රධා පරිපථවලදී ක්‍රියාත්මක වන බැවිනි. ප්‍රධා පරිපථ වලදී සැලකිල්ලට ගත යුතු අමතර බාධක යාන්ත්‍රණ දෙකක් පවතියි: ධාරාවන්හී චුම්බක ක්ෂේත්‍ර නිසා සන්නායක වල ස්වයං-ප්‍රේරණය වන වෝල්ටීයතා ප්‍රේරණය ([[ප්‍රේරණතාව]]) සහ , සන්නායක අතර වෝලටීයතාව නිසා ප්‍රේරණය වන ස්ථිතිවිද්‍යුත් ආරෝපණ ගබඩා වීම ([[ධාරණාව]]).
"https://si.wikipedia.org/wiki/විද්‍යුත්_සම්බාධනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි