"විද්‍යුත් සම්බාධනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
1 පේළිය:
[[ගොනුව:Complex Impedance.svg|200px|thumb|right| [[සංකීර්ණ තලය|සංකීර්ණ සම්බාධක තලයෙහි]] ග්‍රාපිකරූපි නිරූපණයක්]]
'''විද්‍යුත් සම්බාධකය''' යනු, පරිපථයක් වෙත [[වෝල්ටීයතාව|වෝලටීයතාවක්]] යෙදූ කල එය තුලින් ධාරාව ගලායෑමට ප්‍රතිවිරුද්ධ වීමෙහි ලක්ෂණයෙහි මිනුම වෙයි. ප්‍රමාණාත්මක අයුරින් සැලකූ කල, [[ප්‍රත්‍යාවර්තක ධාරාව|ප්‍රත්‍යාවර්තක ධාරා]] (ප්‍රධා) පරිපථයක, වෝලයීයතාව සහ ධාරාව අතර [[සංකීර්ණ සංඛ්‍යාව |සංකීර්ණ]] අනුපාතය ලෙසින් එය සැලකිය හැකිය. [[විද්‍යුත් ප්‍රතිරෝධය|ප්‍රතිරෝධ]] සංකල්පය ප්‍රධා පරිපථ වෙත විස්තීර්ණය කිරීම සම්බාධකය විසින් සිදුකෙරෙන අතර, විශාලත්වයක් පමණක් සහිත ප්‍රතිරෝධය මෙන් නොව, එය සතුව විශාලත්වයක් සහ [[කලාව (තරංග)|කලාවක්]] යන දෙකම පවතියි.
"https://si.wikipedia.org/wiki/විද්‍යුත්_සම්බාධනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි